වැලිකඩ බන්ධනාගාරයේ ජීවිතාන්තය දක්වා සිර දඬුවම් විඳිමින් සිටි සිරකරුවෙක් කොළඹ ජාතික රෝහලේ අක්ෂි සායනයකට රැගෙනගොස් සිටියදී අද (11) පළාගොස් ඇතැයි බන්ධනාගාර ආරංචි කියයි.
මේ හේතුවෙන් ජේලර්වරයකුගේ හා නියාමකවරුන් දෙදෙනකුගේ සේවය අත්හිටුවා ඇත.
මත්කුඩු හා මුදල් වංචා චෝදනාවන්ට සිර දඬුවම් නියම වූ මාතර ඊ.සමන් නමැත්තා එසේ පළාගොස් ඇති බව කියති.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd