ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් විරවංශ මහතාගේ හඬ නිහඬ කිරිම සඳහා ඔහු හිරගෙට කොටු කළ ද , ඊනියා යහපාලන ආණ්ඩුව ගෙදර යවන සටන නතර කළ නොහැකි යැයි ජාතික නිදහස් පෙරමුණෞ නියෝජ්‍ය සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී විරකුමාර දිසානායක මහතා පිටකොටුවේ පිහිටි පක්ෂ කාර්යාලයේ අද (11) පැවති ප්රවෘත්ති සාකච්ඡාවක දී පැවසීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කට වහන්න බැරි වුනත්, රජයේ වාහන තමුන්ගේ උදවියට ලොස් නැතුව බෙදාපු හැටි කියාගන්න බැරිවුනා නේද? (බ)
ආතතවිතතාතිත ....කිව්වේ හඬේ හැටියට තමය් වීරකුමාර මහත්තයෝ.(බ)
විමල්ගේ කටට රැවටුනේ ඉස්සර,(හේ)
ඔය ප්‍රකාශයෙන් පැහැදිලි වෙන්නේ ඒ අයගේ කවුරුත් හොරකම දූෂණය අනුමත කරනවා වගේනේ. ඔය වාචාල කටවල් වහන්න කාටවත් ඕන නැහැ. ඒවාගෙන් පිටවෙන බොල් හඬට දැන් කවුරුවත් ඇහුම් කන්දෙන්නේ නැහැ! (හේ)
හරියට දඬුවම ලැබුනොත් කට නිකම්ම වැහෙයි. (අ)
අපිට මොහුගේ ඔය කටින්ම කියපුවා අමතක නැහැ ... දේසපාලනයට බැහැපු හැටියේම මොහු කීවේ පුට් බයිසිකලයක් ගන්න වත්කමක් නොතිබූ බවයි ... එහෙව් පුද්ගලයාගේ අද වත්කම කොහොමද ? මෙහෙම වුනේ ඇලඩින්ගේ පුදුම පහන මොහු ලඟද ? ඕවා මහජන සල්ලි ... ආර්ථික සංවර්ධනයට රටතුල සංසරණය වෙන්න ඕන මුදල් අවභාවිත කරගනිමින් කෝටිපති වෙලා තිබෙන්නේ .. ඒවුනාට කයිවාරුව නම් කටවහන්න බැහැ කියලයි ...ඔව් අපි ඒක දන්නවා ...හේතුව පවතින නීතිය ? බලමු එය හරියට ක්‍රියාත්මක වුනොත් කටට මොකද වෙන්නේ කියලා?(අ)
කවුරු කළත් වරදට දඬුවම් දියයුතුයි. මෙය දේශපාලන පළිගැනීමක් හැටියට සළකන්නෙත් පෙරළි කරන්නෙත් එම පිලේම සුළු පිරිසක් නේද? අවුරුදු 15 කට කලින් මෙයා සිටියේ කොහොමද? 2014 අග වනවිට සිටියේ කොහොමද? අද ඉන්නේ කොහොමද? (නි)
බුද්ධියක් නැති වාචාල කටවල් හිරේ දාලා නොවෙයි කෝවේ දාලා වත් හදන්න බැහැ (බ)
අපි මුස්ලිම් තර්ජන, ත්‍රස්තවාදය, කොටි, චීන ඉන්දියන් තර්ජන ගැන යටිගිරියෙන් කෑ ගහනවා. අපේ රෙද්ද ඇතුළේ ඉඳන් අපේ මාංශ කුට්ටි පිටින් ගිල දමන අය වීරයෝ කරනවා. (නි)
මේ චෝදනා බොරුද (බ)
කට හින්ද තමා මාළුවත් නහින්නේ (බ)
හරියටම හරි. ඔය වගේ කටවල් වහන්නනම් නගර සබාවෙන්ම එන්න ඕන (බ)
ඔවු පොල් කට්ටෙන් වහල ගඳ වහන්නත් බැහැනේ. (බ)
කෝ මේ පියසිරි විජේනායක.... පියසිරි, පියසිරි, කෝ මේ පියසිරි...(බ)
හිරගෙට කොටුකළේ කටවහන්න නෙමේ, කරපු වැරදිවලට. ඔය කටින් කියන ඒවා කවුරුත් ගණන් ගන් නැති නිසා කට වහන්න මොකටද හිරේ දමන්නේ. (බ)
හොරකම් කරලා ලජ්ජා නැතිව රෙදි අැඳල පාරටත් බහිනවනේ, ඔය තට්ටු ගන්නන් ගෙවල් හැදුවේ කොහෙන් හම්ම්බකරපුවද (බ)
ඔවු ඔවු උගත් කමක් නැතුව, වාචාල කටක් විතරක් ඇති අපේ රටේ ඡන්ද ගන්න. ඊට පස්සේ රටේ සම්පත් ටික හිතේ හැටියට කොල්ල කෑවත්, ඔවුන් ජාතික වීරයින් කරගන්න තරම් අපි බොළඳ වෙලා. මෙවැනි දේශපාලුවන් හිරේ දැම්මත් වැඩක් නැහැ. ඔවුන් නීති විරෝධීව එක්රැස් කරපු සියලු දේවල් රජයට පවරාගන්න තරම් නීති ගෙනවිත් වහා ක්‍රියාත්මක කළ යුතුයි. හැබැයි, එවැනි නීති හදන්නෝනෙත් ඔය දේශපාලුවොම නිසා, ඕවා කවදාවත් වෙන්නෙත් නැහැ. (බ)
රට කාල සුදොනෝ වෙන්න හදන්න එපා (බ)
සෑම්, බුද්දිමත් කියලා පිළිගත්තු , රට පාවා දෙන අයට වඩා , රටේ ලේ විලක්ව පැවතුනු යුද්ධය ඉවර කරන්න මේ කට ඉවහල් වුනා. (ර)
අනික හිරේ නෙම් අනේ ඉන්නේ වාට්ටුවේ. විශේෂ අරාදිතයෝ සැප ගන්න යන තැන ඒ වාට්ටුව. (ර)
නීතිය හරියට ක්‍රියාත්මක කරලා දඬුවම් දෙන්න. (ර)
විමල් , තමන්ගේ සහොදරයන් ට, නැදැයන් ට, පක්ශයේ අයට රජයේ වාහන දුන්න ද, නැද්ද කියන සරල ප්රශ්නය ට උත්තර දෙන්න. (බ)
රට වටකර වැට බැන්දත්, කට වටකර වැට බඳින්න බෑ කියලා කියමනක් තියනවනේ... (ර)
හිරේ දාලා කරන්න හදන්නේ හොරකම්කරපුවා අාපහු ගන්න. කට වගේම තමයි හොරවැඩ. (අ)
මහින්ද මහත්තයට පින් ලැබෙන්න මෙයා බලයට අාවේ . (අ)
මෙයාට දීපු වාහන අංකයත් ඔය බී වාර්තාවේ තියෙන්නේ . (අ)
හොරා කාපුවා දැන් වමාරන්න වෙන්නේ,,,මේවා අපේ සල්ලි,,,(අ)
මහා ලොකුවට ජනතාව රවටමින්, කට ඇරියොත් විමල් වගේ දේශප්‍රේමී කෙනක් මේ රටේ නැහෙ. මෙයා ජනතාව රවට්ටන්න බාවිතාකලේ මේ වගේ සුරන්ගනා වචනවල්. මව් බිම, මාතෘ බූමිය, දේශප්‍රේමී, බටහිර කුමන්ත්ර, බෙදුන්වාදී, මාධ්‍ය සංදර්ශනය. (ර)
ඈත්තටම මම මේ කල්පනා කරේ... මේ කස්ටිය එකට ඉන්නකොට, අපිට කියන සුරන්ගනා කතා ගෑන කොච්චර හිනාවෙන්න ඈද්ද? (ර)
හෆීල් ඇයි ප්ලග් එක (බ)
අපේ රටේ ඉන්න ඡන්දදායකගේ වැරැද්දෙන් තමයි, මේ වගේ අය පාර්ලිමේන්තු එන්නේ....අපේ රටේ මිනිස්සුන්ට මොලය දෙන්නේ නැතුව කවදාවත් රට හදන්න බෑ.. මේ වෙච්ච දේවල් මදිද, මුන් ගෙදර යවන්න...(බ)