චිත්‍රයක් අඳින්නට මොනතරම් හැකියාවක් තිබිය යුතුද යන්න එය උත්සාහ කර අතහැර දැමූ මිනිස්සු දනිති. මෙම හැකියාව දෙස බලාසිටින විට සහ මෙම පුද්ගලයා පැනසල් හසුරුවන අයුරු දෙස බලා සිටින විට එය කොතරම් විශිෂ්ට හැකියාවක් දැයි ප්‍රත්‍යක්ෂ වන්නේ නිතැතින්මයි.
රචින්ත ජයවර්ධන

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd