අතුරුගිරියේ කර්නල්ගේ වැඩ තහනම් අතුරුගිරියේ සිය බිරිඳට වෙඩි තබා ඝාතනය කිරිමට තැත් කළැයි රිමාන්ඩ් කැර සිටින ලුතිනන් කර්නල් ප්‍රදිප් කුමාර 01 September 2016
විමල් වීරවංශගේ අයියා අත්අඩංගුවට රජයේ වාහන අවභාවිතා කළැයි පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතාගේ සොහොයුරු සරත් විරවංශ මුල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය විසින 01 September 2016
සොනක්ෂි RS – RK ප්‍රතික්ෂේප කරලා සැප්තැම්බර් 02 වැනිදා බොලිවුඩ්හි තිරගත වන 'අකීරා' චිත්‍රපටයේ ප්‍රධාන භූමිකාවට පණ පොවන සොනක්ෂි සින්හා බොලිවුඩයේ ජනප්‍රියතම 01 September 2016
නල්ලූර් උත්සවයට මහ සෙනග යාපනය ඓතිහාසික නල්ලූර් කන්දසාමි කෝවිලේ වාර්ෂික උත්සවයට දෙස් විදෙස් බැතිමතුන් ලක්ෂ තුනකට අධික පිරිසක් සහභාගී වූ බව නල්ලූර් කෝව 01 September 2016
වීඩියෝ ප්රචාරක පටයකින් දිගහැරෙන මඩවලගේ අලුත්ම නවකතාව 'ලොවීනා', 'ආදරණීය වික්ටෝරියා', 'මාගම් සෝලිය' වැනි ග්රන්ථයන්හි කතුවරයා වන මොහාන් රාජ් මඩවල විසින් රචනා කරන ලද නව ග්රන්ථයක් 01 September 2016
සැමියයි බිරියයි පෝරකයට අම්බලන්තොට දී 1993 ජනවාරි 18 වැනි දා තිදරු පියකු කපා කොටා ඝාතනය කළ ජිනදාස මදවන්ආරච්චි (66) සහ සිරිමා ඉදිරිසූරිය (61) යන අඹුසැමි යුවළට ද, ගම 01 September 2016
අපේ ඉන්න ප්‍රවීණයන් හරි කුහකයි තම පදමාලාවන්ගෙන් ප්‍රවීණයන් මෙන්ම නවකයන්ටද අත්වැල් සපයන ජනප්‍රිය ගේය පද රචකයෙකු වන ඩිලාන් ගමගේ සුභාවිත ගීත සහ වර්තමාන ගී රචකයන් 01 September 2016
‘‘කර්නල්ගේ තව අවියක් දියවන්නාවෙන් ගොඩට‘‘ බිරියට වෙඩි තැබීයැයි සැකපිට රිමාන්ඩ් කර සිටින ලුතිනන් කර්නල් නෙත්තසිංහ (48) ළඟ තිබී දියවන්නාවට විසිකළැයි කියන තවත් ගිනි අවියක් හා උ 01 September 2016
නාමල්ගෙ නඩුව කල් යයි : දෙදෙනෙකුට ඉන්ටපොල් වරෙන්තු හෙලෝ කෝප් ආයතනයේ හා එන්.ආර් කන්සල්ටන් සමාගම් වලින් රුපියල් මිලියන 45 ක අයථා මුදල් ගණු දෙණුවක් කළැයි එෆ්.සී.අයි.ඩී ය විසින් මුදල් වි 01 September 2016
රජිනිගේ මිළඟ චිත්‍රපටය ධනුෂ්ට 'කබාලි' අති සාර්ථක වීම හේතුවෙන් මේ දිනවල සිනමා ලෝලීන් වැඩි පිරිසකගේ අවධානය එහි ප්‍රධාන නළු චරිතයට පණ පෙවූ දමිළ සිනමාවේ සුපිරි 01 September 2016
ගෝඨාභය/සේනාධිපති ඇතුළු අටකට නොතීසි ඇවන්ගාඩ් මැරිටයිම් සමාගම සමග එකතුවී රජයට රුපියල් කෝටි 1140ක පාඩුවක් සිදුකළැයි සැකපිට හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ, ආරක්ෂක අමාත 01 September 2016
‘අපි මනාප ක්‍රමය වෙනස් කරනවා‘ ‘සිරිසේන - වික්‍රමසිංහ ආණ්ඩුව මනාප ක්‍රමය වෙනස් කරනවා. ලබන ප්‍රාදේශීය සභාවට යන්නේ ආසනයට වග කියන මන්ත්‍රීවරයෙක්. 1977 දී ක&z 01 September 2016
රනිල් සිංගප්පුරුවට : මහින්ද මලයාසියාවට ආසියා දේශපාලන පක්ෂවල ජාත්‍යන්තර සම්මේලනයට සහභාගීවිම සඳහා හිටපු ජනපති මහින්ද රාජපක්ෂ අද (01) අලුයම මලයාසියාවට පිටත්ව ගියේය. 01 September 2016
නිරූපණයට වඩා රංගනයෙන් ඉදිරියට යන්න කැමතියි ශාලිකා සොයිසා, යනු නිරූපණයට නවකයෙකු වුවද, මේ දිනවල ක්ෂේත්රයේ කැපී පෙනෙන චරිතයකි. නිරූපණය මෙන්ම රංගනයට ඇති හැකියාව නිසා ඒ ඔස්සේ දි 01 September 2016
කරීනා 'ලක්මි' විලාසිතා දැක්මට මේ වනවිට බොලිවුඩයේ වඩාත්ම කතාබහට ලක්ව සිටින ගැබිනි මව වී ඇත්තේ සුපිරි බොලිවුඩ් සිනමා නිළි කරීනා කපූර්ය. පසුගියදා ඇය ඉන්දියාවේ ජනප 01 September 2016
ෆුට්බෝල්වල නරක ආදර්ශ දිනකට පෙරාතුව ෆුට්බෝල්වල තාරුණ්‍යයේ මහත්මා ගතිගුණ පෙන්වූ අප මෙදින පෙන්වන්නේ වැඩිහිටි පරම්පරාව ෆුට්බෝල් හිදී පෙන්වන නරක ආදර්ශය 01 September 2016
වැඩ ලේසි කරන ටේප් මේ කියන්න යන්නෙ ස්මාට්ටේප් එකක් ගැන. මේ ස්මාට්ටේප් එකෙන් මනින්න අපහසු නැහැ. ඔබට තියෙන්නේ ඒ ලේසරය හසුවන ලෙස ඇදගෙන යාම පමණයි. ඒ වගේම මෙ 01 September 2016
ඉතා කෙටි වේගවත් චිත්‍ර චිත්‍ර යනු කොතරම් සංකීර්ණ ලෙස පෙනුනත් ඉතා සරල ආකර්ෂණීය විෂයයක් බව පෙන්වන්නට මෙම වීඩියෝව ඉතා යෝග්‍යයි. මේ වීඩියෝවේ ඇත්තේ සරල චිත්& 01 September 2016
ආලවන්ත දෙනෙත් අගින් අරන් එන සිම්ප්සන් ආලවන්ත දෙනෙත් අගින් මහ පොළවට වැටුණු ලුණු රහ වුණු කඳුළුවලින් - හැදුණද මහ සයුරු යන වෙනස්ම ආරක පදවැලකින් යුත් ගීතයක් පළමුවරට සාර 01 September 2016
කවුරුත් හිතුවේ මම ක්‍රීඩාව පැත්තෙන් ඉදිරියට යයි කියලා වෘත්තිය මට්ටමේ දක්ෂ නර්තන ශිල්පිනියක වන අයේෂා මධුෂාණි සමගින් මෙවර 'සාරවිට' තරු කතාබහ අරඹන්නට අපි සූදානම් වුණෙමු. නර්තන ශිල්පි 01 September 2016
ගල් වැදී පොලිසියේ අටක් රෝහලේ ශ්‍රි ලංකා ඔස්ට්‍රේලියා ක්‍රිකට් තරඟය බැලීමට දඹුල්ල ක්‍රිඩාංගනයට බලෙන් ඇතුල් වු බව කියන පිරිස් පාලනය කිරීමට ගිය පොලිස් නිලධරය 31 August 2016
ඒඑස්පීට නොතීසි යවන්න නියෝග ඇඹිලිපිටිය මෙන්ඩිස් ගොඩනැඟිල්ලෙන් පහළට තල්ලූ කර මරා දැමී යැයි කියන පුද්ගලයාගේ මරණයට සම්බන්ධ ඇඹිලිපිටිය සහකාර පොලිස් අධිකාරීව 31 August 2016
ව්‍යාපාරිකයා ඝාතනයේ සුලමුල හෙළිවේ බම්බලපිටිය ව්‍යාපාරික මොහොමඩ් සුලෙයිමාන් (29) ඝාතනය කළැයි කියන පුද්ගලයා ද, මාවනැල්ල හෙම්මාතගමට කුලී රියකින් සිරුර රැගෙන යෑමට ඉදිර 31 August 2016
ජගත් මහ ලේකම් කටුනායකට එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මහ ලේකම් බැන් කී මූන් මීට ටික වේලාවකට පෙර කොරියාවට අයත් විශේෂ ගුවන් යානයකින් ලංකාවට පැමිණියේය. ඔහු පි 31 August 2016
ආනන්ද සමරසේකගේ පෙත්සම සැප්තැම්බර 09 සලකා බලයි හිටපු රගර් ක්‍රීඩක වසීම් තාජුඩීන්ගේ මෘත ශරීරයේ කොටස් අස්ථානගත වූයේ යැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් තමා අත්අඩංගුවට ගැනීම වළ 31 August 2016
කොළඹදි අන්තරේටත් කඳුළු ගෑස් උසාවි නියෝග බාර නොගෙන නුගේගොඩින් පටන්ගෙන තුම්මුල්ල දක්වාත් එතැනින් කොල්ලුපිටිය දක්වාත් ගමන් කළ විශ්ව විද්‍යාල සිසුන් විසිරුවා 31 August 2016
‘අලුත් බලවේග හදන්න යන සමහරුන් ගැන පුදුමයි‘ 2005න් පසු පැවැති ආණ්ඩුවේ සිටි ඇමැතිවරුන්ට පක්ෂයෙන් සිදුවූ අකටයුතුකම් පිළිබඳව තමා සමඟ පැවසූ අය එදා ඔවුන්ට කරදර කළ අය පස්සෙන් ගොස් අද 31 August 2016
ටීවී සොරා අල්ලන්න ගම්වැසියෝ මෙහෙයුමක බණ්ඩාරගම නිවසකින් අඟල් 48 රූපවාහිනියක් සොරකම් කළැයි කියන පුද්ගලයකු අවස්ථා දෙකකදී ඔහු අල්ලන්නට ගිය අයට පහරදී පැන ගිය නමුත් අවසන ගැම 31 August 2016
ගුරු හිඟ වැටුප් ගෙවන්න කෝටි 90ක් වසර 10ක පමණ කාලයක් තිස්සේ ගෙවීම් ප්‍රමාද වී තිබූ හිඟ ගුරු වැටුප් සහ වර්ධක පියවීම සඳහා අධ්‍යාපන අමාත්‍යාශය රුපියල් කෝටි 90කට අධික 31 August 2016
මූන් අද ලංකාවට එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මහලේකම් බෑන් කී මූන් අද (31) රාත්‍රියේ ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිතය. ජනපති මෛත්‍රිපාල සිරිසේන මහතා 31 August 2016
තමිල්නාඩු ඡන්දයේ ප්‍රතිඵල එයි ඉන්දියාවේ තමිල්නාඩු ප්‍රාන්ත මැතිවරණයේ ඡන්ද ගණන් කිරීම අද (4) උදෑසන ආරම්භ විය. අද සවස් වනවිට සියලුම ප්‍රතිඵල නිකුත් කිරීමට හැකිවනු ඇතැයි තමිල්නාඩු මැතිවරණ බලධාරීහු පවසති... 04 May 2026