ජනප්‍රිය බොලිවුඩ් සිනමා නළු ආක්ෂේ කුමාර් එළැඹෙන පෙබරවාරි මාසයේ සිටි ප්‍රකට මෝටර් රථ හා යතුරුපැදි නිෂ්පාදන ආයතනයක් වන "ටාටා මෝටර්ස්" ආයතනය සමග එක්වීමට සූදානම්ව සිටින බව වාර්තා වෙයි.
පෙබරවාරි මාසයේ සිට එහි ලාංඡන තනාපති ලෙස කටයුතු කරන්නට ආක්ෂේ කුමාර් කැමැත්ත පළ කර තිබෙන අතර, මේ දිනවල එම ආයතනය මගින් නිර්මාණය කරන වෙළෙඳ දැන්වීම් කිහිපයක් සඳහා එක්ව කටයුතු කරන බව සඳහන් වේ.
ලබන වසරේ ආක්ෂේ කුමාර් බොලිවුඩ් චිත්‍රපට කිහිපයකින්ම හමුවීමට සූදානමින් සිටින අතර, "ටොයිලට් ඒක් ප්‍රේම් කතා" චිත්‍රපටයෙනි.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd