ප්‍රමෝදි කෞෂල්‍යා කියන්නේ අද වනවිට බොහෝ දෙනා හඳුනන චරිතයක්. ඇය ලංකාවට කීර්තිනාමයක් ගෙනාවා කියලා දන්න පිරිසකුත් ඉන්නවනේ.
කොහොම හරි පසුගියදා ඇයගේ උපන් දිනය වෙනුවෙන් වැඩිහිටි නිවාසයක් සඳහා දානයක් දීලා තිබෙනවා. මුදල් වියදම් කර සාදයක් දමනවාට වඩා එවැනි දෙයක් කිරීම පිළිබඳව ඇයට ඇත්තේ හිතට සතුටක් කියලා කියන්න පුළුවන්.


















COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd