අලි මිනිස් ගැටුමට ප්‍රධාන හේතුවක් වී ඇති අලින් ගම්වැදීම වැළැක්වීමට සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ භටයින් 500ක් වනජීවී දෙපාර්තමේන්තුවට ලබාදී ඇත.
එම භටයින් අලි එළවීමට හා ඇල්ලීමට යෙදවන බවත් අලින් ගම්වැදීම වැළැක්වීමට ඉදිකර ඇති අලි වැටවල් ආරක්ෂා කිරීමට මේ වනවිටත් සිවිල් ආරක්ෂක භටයින් 3000ක් වනජීවී දෙපාර්තමේන්තුවට ලබාදී ඇති බවත් එහි අධ්‍යක්ෂ ජනරාල් චන්ද්‍රරත්න පල්ලේගම මහතා පැවසීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
එස්ටීඑෆ් එකෙන් ටිකකුත් ඔය යාල විල්පත්තු වගේ ඒවාට දාන්න ඕනෑ ගිනිඅවි සමඟ, රක්ෂිත කපන අයට දඬුවම් දෙන්න (නි)