ශ්‍රී ලංකා නීතීඥ සංගමයේ 2017/2018 සභාපති ධුරය සඳහා නීතීඥ යු ආර් ද සිල්වා මහතා, නීතීඥ අනුර මැද්දේගොඩ මහතා සහ නීතීඥ ආර් ආර් ඒ තංගරාජා මහතා අද නාමයෝජනා බාර දුන්හ.
මෙම නිලවරණයේ කැඳවීම් නිලධාරී ලෙස කටයුතු කරන සොලිසිටර් ජනරාල් සුහද ගම්ලත් මහතාගේ ප්‍රධානත්වයෙන් යුත් නාම යෝජනා මණ්ඩලයක් ඉදිරියේ ඔවුහු නාමයෝජනා බාර දුන්හ.
ශ්‍රී ලංකා නීතීඥ සංගමයේ නිලවරණය පෙබරවාරී මස 21 වැනි දා පැවැත්වීමට නියමිතය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd