වර්තමානය වනවිට බොලිවුඩයට වඩා හොලිවුඩ් පුරයේ අවධානය දිනා ඇති සුරූපී සිනමා නිළි ප්‍රියංකා චොප්රා මේ වසරේදී අලුත් ගීතයක් එළිදැක්වීමට සූදානමින් සිටින බව වාර්තා වේ. දැනට ගීත කිහිපයක්ම නිර්මාණය කර ඇති ප්‍රියංකා පසුගිය කාලයේ නිළියකට වඩා ජාත්‍යන්තරයේ අවධානය දිනාගනු ලැබුවේ ගායිකාවක ලෙසය.
ප්‍රියංකා පවසන අන්දමට සිය පළමු හොලිවුඩ් චිත්‍රපටය වූ "බේවොච්" චිත්‍රපටයේ සියලු වැඩ අවසන්ව ප්‍රදර්ශනය වු විගස තමාගේ අලුත්ම ගීතය නිර්මාණය කරන්නට තීරණය කර ඇති බවය. ප්‍රියංකා, ප්‍රිට්බුල් සමගින් ගැයූ ගීතය වරක් ජාත්‍යන්තර ගීත දර්ශකවලද ඉහළ ස්ථානවල රැඳී තිබුණි.




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd