මොරටුව සිට මෝදර දෙසට ගමන් ගත් පාසල් සිසුන් රැගත් වෑන් රියක් හා හරස් පාරක සිට එම මාර්ගයට ඇතුළුවූ මාළු ලොරියක් වෑන් රියේ බඳේ වැදී සිදු වු අනතුරෙන් සිසුන් සිව්දෙනෙක් තුවාල ලබා පානදුර රෝහලට ඇතුළු කරනු ලැබ ඇතැයි මොරටුව පොලිසිය කියයි.
අනතුර සිදුවන අවස්ථාවේ සිසුන් අටදෙනෙක් වෑන් රථයේ ගමන් කරමින් සිට ඇති බවත් කියති.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd