අයථා ක්රම වලින් උපයා ගත් රුපියල් කෝටි 3 1/2කට අධික මුදලකින් රත්මලාන ප්රදේශයේ ඉඩමක් මිලදී ගන්නා ලදැයි කියන සිද්ධියකට අදාලව සැකපිට අධිකරණයට ඉදිරිපත් කරන ලද හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ නැන්දම්මා වන ඩේසි ෆොරස්ට් මහත්මිය ඇප මත මුදා හරින ලෙස කොළඹ අතිරේක මහේස්ත්රාත් බුද්ධික ශ්රී රාගල මහතා අද (09) නියම කළේය.
රුපියල් 25,000 ක මුදල් ඇපයක් ද රුපියල් ලක්ෂ 15 බැගින් ශරීර ඇප දෙකක් ද නියම කැරිණි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ජනතාව ගොනාට ඇන්දෙනවා මේ වෙන දේවල් වලට.(හේ)
අනේ එහෙම කියන්න එපා ඒ ගොල්ලෝ හොරකම් කරපු අය නෙවෙයි.(හේ)
අනේ ආච්චි අම්මේ මොකද වුනේ.(හේ)
මාර වැඩ තමයි වෙලා තියෙන්නේ.(හේ)
තව කවුරු කවුරු අහු වෙයිද දන්නේ නෑ.(හේ)
පොදු දේපල හොරා කාල පවුලේ හැමෝටම නඩු නේද ? (හේ)
ෆොරස්ට් කියන්නේ මෙයා සිංහල කෙනෙක් නෙමෙයිද?(හේ)
රුපියල් කෝටි 3 1/2 කියන්නේ රාජපක්ෂලාට "කජු ඇට" "කොස් ඇට" වගේ මුදලක්. (අ)
"රාජපක්ෂ පවුල් වනාන්තරය" කියල කිව්වේ නිකම්ම නෙමෙයිනේ. (අ)
මම දැනට ලියාගෙන යන රාජපක්ෂවරු රටම ගසා කෑමේ කතා වස්තුවේ" මේ ගැනත් තියෙනවා. (අ)
මතු උපදින හැම ආත්මයකම ඩේසි ආච්චි කෙනෙක් මටත් ලැබේවා. (අ)
පවුල් පිටින්නේ නේද රටේ දේපොළ හොරා කාගෙන තිබෙන්නේ?ඒවුනාට පන්සල් ගානේ ගිහින් ගිහින් කියන්නේ අපේ හාමුදුරුවනේ මේ බලන්න අලුත් ආණ්ඩුව කරන නරක දේවල් රටට කියලයි ...(අ)
මම අහන්නේ මොවුන්ව අායෙත් බලයට ගෙනෙන්න වලිකන පුද්ගලයන් බොන්නේ පුන්නක්කුද කියායි (නි)
අනේ මහජනයාගේ සල්ලි! (නි)
හැබැයි මේ ආච්චිට දේව බැල්ම තියෙනවා. ඔය කියන මුදල් ලැබිලා තියෙන්නේ නන්නාඳුනන කෙනෙක් ගෙනත් දීපු මැණික් මල්ලකින්ලු. (නි)
ඇප නොදී කොහොමද, අපේ සමහර ඇමතිලාගේ වාහනම කෝටි 9ක් වෙද්දී (නි)
සුනිල්, මෙතුමිය බර්ගර් ජාතික කාන්තාවක් නේද? ගම දෙහිවල. (නි)
සුනිල්, ෆොරස්ට් කියන්නේ අර තිලක් -ඩුබායි සඳහන් කරන රාජපක්ෂ පවුල් "වනාන්තරය" වෙන්න ඇති (නි)
මුළු පවුලම කම්බා හොරු නේද. ඩේසි ආච්චිත් හොරකම් කරලා එහෙනම්. තවත් බලයට එන්න හදන්නේ ඉතුරු ටිකත් හොරා කන්න (නි)
බුදු අම්මෝ! ඒ කියන්නේ මුළු හත්මුතු පරම්පරාවම හොරකම් කරලා. (නි)
මේ නඩු අවනඩු වලින් බේරෙන්න නම් ඉක්මණින් මොකක්හරි කරන්නම වෙනවා (නි)
පහුගිය කාලේ හිටපු සහ දැනටත් ඉන්න සමහර ලොක්කන්ගේ බිරිඳගේ, වයස 10-12 දරුවන්ගේ නම් වලින් අතිවිශාල බැංකු ගිණුම්, කෝටි ගණන් ඉඩම් මොකුත් නැතුව ඇති නේද? (නි)
සල්ලි තිබෙන මිනිස්සුත් මෙහෙම නම් අපි කොහොම වුණාම මොකද? (නි)
ලැජ්ජා නැද්ද මන්දා මේ පවුලේ අයට? (නි)
මේ වගේ ආච්චි කෙනෙක් මටත් හිටියා නම් අපේ මුළු පවුලත් ගොඩ! (නි)
රාජපක්ෂලාගේ ඩුබායිහි එක් ගිණුමක ඩොලර් මිලියන 1086 ක්ද, තවත් ගිණුමක ඩොලර් මිලියන 1800 ක් ද, තවත් ගිණුමක ඩොලර් මිලියන 500 ක් ද තිබෙන බවත් එම මුදල් දැන් උදයංග වීරතුංග හරහා යුක්රේනයට ඇද තිබෙන බවත් ඇමති රාජිත සේනාරත්න මහතා ඊයේ රාත්රී හෙළි කළේය (බ)
ජවිතයෙ සැදැ සමයෙ පින්දහම් කරමින් ස්වර්ග රාජ්ය ගැන සිහින මවමින් වුන් ඩේසි අාවිවිව මෙවැනි පවුකාර වැඩකට යොදා ගැනිම බරපතල අපරාධයකි. (බ)
අනේ අපිටත් මෙහෙම කෙනෙක් හිටියා නම්? (නි)
ආච්චිගේ පැටිගිරිය දෝනියන්දැගේ සිරිලියෙන් බලා ගන්න පුළුවන්. (බ)
පෙරලමු.පෙරලමු. කෝ මේ හම්බන්තොට වහල්ලු ටික. ගනිල්ලා කුරුදු පොලු ටිකක්. මේක ඉවරයක් කරන්න. (බ)
ලංකාවෙ ඉන්නෙ තමන්ගෙ මුදල් හොරා කන්න තමන්ගෙ කැමැත්ත දෙන ජනතාවක් (බ)
මිත්තනිය ලවා හෝ හොරකම් කළා නම්.... මේ පවුලේ ය මොනතරම් ලජ්ජා විය යුතුද.... අපේ රටේ දුප්පත් අම්මල .අරාබිකරයේ ගිහින් එන්නේ සිරුර පුරා ඇන ගහගෙන.. නැත්නම් ජීවිතයත් දන් දීල...එම මුදල් නේද කියල හිතනකොට මට නම් හදවත පිච්චිලා යනවා ....... සොබා දහම යුක්තිය ඉටු කරවී.(ම)
අනේ! අපිටත් කීයක්හරි දෙන්නකෝ (නි)