මොරගහකන්ද ජලාශය ඉදිකිරීම් සදහා ඉඩම් දේපළ ලබාදුන් ගම්මාන ගණනාවක ජනතාව තමන්ට නිසි වන්දි මුදල් හෝ ගොවිතැන් කිරිමට බිමක් ඇතුළු පොදු පහසුකම් ලැබී නැති බව පවසමින් පසුගිය 08 වැනිදා ආරම්භ කළ උපවාසය සඳුදා (9) අවසන් කළහ.
මහවැලි නිලධාරින් පැමිණ සියලු සහන ලබාදීමට ලිඛිත පොරොන්දුවක් ලබාදීමෙන් පසු උපවාසය අවසන් කැරිණි.
මොරගහකන්ද ජන අයිතීන් සුරැකීමේ සංවිධානය කිවේ මේ පොරොන්දු ඉටු නොකළහොත් කොළඹ මහවැලි කාර්යාලය වටලන බවයි.





COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ජනාධිපති කිව්වේ මොකක්ද කියලා කසුන්ට තේරිලා නැහැ මම හිතන්නේ (නි)
කසුන් මෝඩකම ප්‍රදර්ශනය කරනවා කියලයි මට නම් හිතෙන්නේ (නි)
පවු මේ අහිංසක මිනිස්සු! (නි)
බලන්න තියන වෙනස හම්බන්තොට සහ මොරගහකන්ද උද්ඝෝෂණ අතර. මෙතන තරමක විසඳුමකට ඇවිල්ලා තියන්නේ. හම්බන්තොට උද්ඝෝෂණය සම්පූර්ණයෙන්ම දේශපාලන උවමනාවට කළ දෙයක්. (නි)
කසුන්ට පිස්සු (බ)
යුරෝපීය ඇඳුම ඇඳීම නවත්වන්න කියල චක්‍රලේඛය තියෙද්දී මෙම නිලධාරී තවම අදිනවා. දඩුවම් කරන්න ඕන. (බ)