ස්පාඤ්ඤ දුම්රිය අනතුරින් මිය ගිය ගණන තවත් ඉහළට දකුණු ස්පාඤ්ඤයේ අධිවේගී දුම්රිය දෙකක් එකිනෙක ගැටීමෙන් පුද්ගලයන් 39 දෙනකු මේ වන විට මිය ගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි... 4 hours ago
Y ඇසළ · 1 hour ago අද එන්න කියලා තියෙන්නේ මහබැංකු බැඳුම්කර වංචාව ගැන දැන් සද්දයක් නැත්තේ මොකද කියලා අහන්න වෙන්න ඇති. වාහන අවභාවිතයෙන් වෙලා තියන පාඩුව මහබැංකු ගනුදෙනුවෙන් වුණ පාඩුවට වැඩිය ලොකුයිලුනේ. (නි) Reply 0
Y හුසේන් මොහමඩ් -රියාද් · 1 hour ago අදවත් දඬුවම් ලැබේවිද..? නීතිය බල්ලට තරම්වත් ගණන් ගත්තේ නැති මෙවැනි උදවියට 'මහඋළුගෙදර' රස බලන්න අවස්ථාවක් අනිවාර්යයෙන් දෙන්නෝන. එතකොට අර " ව්‍යග්‍රා " අරන් මෙයාගේ ගෙදර මැරුණු තරුණයා සම්බන්ධව නීතිය ක්‍රියාත්මක වෙන්නේ නැද්ද..? (බ) Reply 0
Y ජනහිත · 1 hour ago දැන් අවුරුදු දෙකක් තිස්සේ රටේ සල්ලි සහ සම්පත් නිකරුනේ වියදම් කරන්නේ කෙනෙකුට හිරිහැර කිරීමට හෝ අමාරුවේ දැමීමට මිසක් වෙනත් වැඩකට නොවෙයි. හිතමු කොහොම හරි කරලා මොන දහම් ගැටයක් ගහල හරි හිරේ දැම්ම කියල. ඉන් රටට ලැබෙන දේ මොකක්ද? හිරේ දැම්මොත් වෙන්නේ එත් රටේ මුදල් ඒ අයව බල ගන්න වියදම් කරන එක නේද? මේ වැඩ නවත්තල වැඩට බහින එක තමයි නුවනට හුරු. හිතන්න එපා හැමදාම එක වගේ කියල, කිසිම දෙයක් ස්ථිර නැති බව හිතුවොත් කාටත් සෙතක් ශාන්තියක් ලැබේවි. (බ) Reply 0
Y බන්දුල · 1 hour ago ආ අදත් නෑ ගම් ගිහිල්ල වගේ වැරැද්දක් කරලා තියෙනවන් කනෙන් ඇදල මහ උළුගෙදරට ගන්නේ නැතුව සක්මන් කරවනවා මේ මනුස්සයටත් මොන තරම් වදයක් ද මේ ,අනික කොයි තරම් වැඩ තියන කෙනෙක්ද මේ පව් අසරණයා (බ) Reply 0
Y චින්තක · 1 hour ago එෆ්සීඅයීඩි, මිනී ගොඩ ගැනීම, උද්ගෝෂණ ,ජල ප්‍රහාර කදුළු ගෑස් ,රට සවාරි, කටින් බතල සිටුවීම , බොරුව ... මේවා පමණි අවුරුදු 2 තිස්සෙම දැක්කේ. (බ) Reply 0
Y රත්න · 1 hour ago එෆ්සීඅයිඩී එක ඇතුළේ නවතින්න කාමර නැද්ද. විමල්ට කාමරයක් දුන්නොත් හොඳයි කොච්චර හරි මෙතනට එන්න තියෙන නිසා. (නි) Reply 0
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හුසේන් මොහොමඩ්ට මොකක්ද මෙච්චර තරහක්? (නි)
අද එන්න කියලා තියෙන්නේ මහබැංකු බැඳුම්කර වංචාව ගැන දැන් සද්දයක් නැත්තේ මොකද කියලා අහන්න වෙන්න ඇති. වාහන අවභාවිතයෙන් වෙලා තියන පාඩුව මහබැංකු ගනුදෙනුවෙන් වුණ පාඩුවට වැඩිය ලොකුයිලුනේ. (නි)
ඇයි ඒ ඊයේ පාර්ලිමේන්තුවේ වුණේ නැති දෙයක් එහෙම කතා කළාද ? (බ)
අදවත් දඬුවම් ලැබේවිද..? නීතිය බල්ලට තරම්වත් ගණන් ගත්තේ නැති මෙවැනි උදවියට 'මහඋළුගෙදර' රස බලන්න අවස්ථාවක් අනිවාර්යයෙන් දෙන්නෝන. එතකොට අර " ව්‍යග්‍රා " අරන් මෙයාගේ ගෙදර මැරුණු තරුණයා සම්බන්ධව නීතිය ක්‍රියාත්මක වෙන්නේ නැද්ද..? (බ)
දැන් අවුරුදු දෙකක් තිස්සේ රටේ සල්ලි සහ සම්පත් නිකරුනේ වියදම් කරන්නේ කෙනෙකුට හිරිහැර කිරීමට හෝ අමාරුවේ දැමීමට මිසක් වෙනත් වැඩකට නොවෙයි. හිතමු කොහොම හරි කරලා මොන දහම් ගැටයක් ගහල හරි හිරේ දැම්ම කියල. ඉන් රටට ලැබෙන දේ මොකක්ද? හිරේ දැම්මොත් වෙන්නේ එත් රටේ මුදල් ඒ අයව බල ගන්න වියදම් කරන එක නේද? මේ වැඩ නවත්තල වැඩට බහින එක තමයි නුවනට හුරු. හිතන්න එපා හැමදාම එක වගේ කියල, කිසිම දෙයක් ස්ථිර නැති බව හිතුවොත් කාටත් සෙතක් ශාන්තියක් ලැබේවි. (බ)
ආ අදත් නෑ ගම් ගිහිල්ල වගේ වැරැද්දක් කරලා තියෙනවන් කනෙන් ඇදල මහ උළුගෙදරට ගන්නේ නැතුව සක්මන් කරවනවා මේ මනුස්සයටත් මොන තරම් වදයක් ද මේ ,අනික කොයි තරම් වැඩ තියන කෙනෙක්ද මේ පව් අසරණයා (බ)
එෆ්සීඅයීඩි, මිනී ගොඩ ගැනීම, උද්ගෝෂණ ,ජල ප්‍රහාර කදුළු ගෑස් ,රට සවාරි, කටින් බතල සිටුවීම , බොරුව ... මේවා පමණි අවුරුදු 2 තිස්සෙම දැක්කේ. (බ)
මේකත් හරියට මෙගා ටෙලි නාට්ට්යයක් වගේ නළු නිළියෝ කිහිප දෙනෙක් රඟපාන (බ)
එෆ්සීඅයිඩී එක ඇතුළේ නවතින්න කාමර නැද්ද. විමල්ට කාමරයක් දුන්නොත් හොඳයි කොච්චර හරි මෙතනට එන්න තියෙන නිසා. (නි)