මේ මීටර් පනහක සීමාවක් තුළ ලෝ ප්‍රකට ෆුට්බෝල් තරු දෙකක් වන ලයනල් මෙසී සහ ලුයිස් සුවාරෙස් පාපන්දුව පාලනය කරන අයුරුයි. ඉතා වේගවත් සේම දක්ෂ ප්‍රහාර තුළ කිසිම විටකත් පන්දුව පොළොවේ පතිත නොවීමට ඔවුන් වගබලාගන්නවා.

 

රචින්ත ජයවර්ධන