වත්කම් හෙළි නොකළැයි ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතාට එරෙහිව කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයේ ගොනු කැරුණු නඩු 5 ක් මාර්තු 21 වැනි දා දක්වා කල් තැබීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලාල් බණ්ඩාර මහතා නියෝග කළේය.
එම නඩුවේ පැමිණිල්ලේ සාක්කිකරුවකු නොපැමිණීම නිසා මහේස්ත්‍රාත් එම නියෝගය කළේය.
අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසම මෙම නඩු පවරා තිබේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මාර ප්‍රශ්නේ තමයි.(හේ)
අනේ පව්. මේ අයට කොහෙද වත්කමක් තියන්නේ? මෙයාල අපි වෙනුවෙන් සේවය කරන්න එවිල්ල, තියන්නේකත් නැත්තටම නැතිකරලා තියන්නේ. (බ)
කල් යනවා විතරයිනේ.(හේ)
නඩුත් කල්යනවා? මෙතුමා පැත්ත මාරු කරන්න යනවද දන්නෙත් නැහැ (නි)