යුද සමයේ උතුරේ අතුරුදහන්වූවන් ගැන සොයාගැනීමට දෙමළ ජාතික සන්ධානය ඇතුළු උතුරේ දේශපාලනඥයින් මැදිහත් නොවන බව කියමින් අතුරුදහන්වූවන්ගේ ඥාතීහු පිරිසක් අද(11) වවුනියාව කන්දසාමි කෝවිල ඉදිරිපිට විරෝධතාවක නිරතවූහ.
දෙමළ ජනතාවගේ ගැටළුවලට විසදුම් නොලැබුණු බව පවසන විරෝධතාකරුවෝ අතුරුදහන්වූවන් විවේචනය නොකරන ලෙසද දේශපාලනඥයන්ගෙන් ඉල්ලා සිටිති.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ගම පිටින් අපේ දුප්පත් ගොවියන්ව අතුරුදහන් කරපුව. ගම්වල හිටි සිංහලයෝ පණපිටින් අල්ලාගෙන ගිහින් තුවාලවුන කොටින්ට අවශ්‍ය ලේ ගන්න හිරකරගෙන හිටපුව එහෙමත් හෙව්වොත් හොඳා නේද එතකොට. අපිට ඔය දේවල් තවම අමතකවෙලා නෑ (අ)
ඔය කියන ජනතාවට පමණක් නොවෙයි ලංකාවේ ඉන්න හැමෝටම ගැටළු තියනවා. ඔය ප්‍රදේශවල දැන් ඔහොම විරෝධතා පැවත්තුවට, දෙදාස් නවයේ මැයි වලට පෙර නම් විරෝධතා පවත්වන්න ගියේ නැහැනේ. අර තමිලිනි ලියපු පොත කියවලා බැලුවා නම් අදහසක් ගන්න තිබුනා ඔයගොල්ලන්ට. (නි)
ඕක ප්‍රභාකරන්ට පෙන්නුවා නම් උත්තරයක් ලබා ගන්න තිබුන.(අ)
වැඩිහරියක්ක්ම උතුරේ දෙමල කාන්ඩේ අතුරුදහන් කලේ එයාලගෙම කණ්ඩායම් තමා, අර ප්‍රභාකරන් කල්ලිය එකපාරක් 300 ය ගානක් මරා දැම්මේ උතුරේ තවත් කල්ලියක. (බ)