ව්‍යාජ රුපියල් 5000 නෝට්ටු මුද්‍රණය කර එම මුදල්වලින් හෙරොයින් මත්කුඩු පානය කළ බව කියන දෙදෙනකු කළුතර උතුර ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි.
ඔවුන් සතුව තිබූ ව්‍යාජ 5000 නෝට්ටු 57ක්, ඒවා මුද්‍රණය කිරීමට යොදාගත් ප්‍රින්ටරයක් හා ස්කෑනර් යන්ත්‍රයක් ද පොලිස් භාරයට ගෙන ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ජයන්ත ඔබ හරි,(හේ)
ලේසියෙන් මාරු කර ගන්න බැරි එක තමයි පුරස්නේ. නැත් නම් හොර සල්ලි අච්චු ගැහිල්ල මාර බිස්නස් එකක්.කාලෙකට ඉස්සෙල්ල පොලිසියේ ලොක්කෙකුත් ඔය බිස්නස් එකට මාට්ටු වුනා වගේ අපට මතකයි.එත් උන්නැහේ ලොක්කෙක් හින්ද ජිල්මාට් එකක් දාල ශේප් වුනා! (අ)
ලංකාවට නිවාඩුවකට ආ විට මුදල් භාවිතයට බයක් සිතෙනවා. මොකද ඔය මුදල් නෝට්ටු ගැන අපිට එපමණ අවබෝධයක් නැති නිසා. මේවට අසුවණ විදේශික සංචාරකයන් සිටින්නට පුළුවන්. මෙවැනි දේ කරන අයට උපරිම දඬුවම් දෙන්න (නි)
අර දේශපාලක දුව ළඟ හොර 5000 නෝට්ටු වලින් ලක්ෂ 15ක් තිබිලත් මොකුත් කළේ නැහැ නේද. මේකද යහපාලනය? (නි)
දේශපාලක දුව මහින්ද රාජපක්ෂට පින් සිදු වන්නට බේරුනා, දෙන් ඇයගේ අය්යා බලවත් නිසා ඒවා විසි වෙනවා. (අ)
අනේ සේරම්, ඔයාට තියෙන්නේ අධිමානසික තත්වයක්. ඔයා රටක ඉන්නවා කියලා කියාගන්න දඟලන දැඟලිල්ලට මට හිතාගන්න පුළුවන් ඔයා මොනවද ඔය රටේ කරන්නේ කියලා. (නි)
මෙවැනි අපරාධකාරයන් බේරා ගැනීම සඳහා ‘මගේ සේවාදායකයා‘ කියමින් ඉදිරිපත්වන නීතිවේදින්ද ඇත්ත වශයෙන්ම ලැජ්ජා වියයුතුය. (නි)
දැන්නම් සල්ලි අතට ගන්නත් බයයි (නි)
අර දේශපාලක දුවක් ගාව තිබිලත් අහුවුණා නේද? ඒ නඩුවට මොකද වුණේ? (නි)
දැන් කුඩු විකුණපු කෙනාද ගිහින් පොලිසියට කියලා තියෙන්නේ මම විකුණපු කුඩු වලට ගෙව්වේ හොර සල්ලි වලින් කියලා (නි)
හා හා ජයන්ත, කට වරද්දා ගන්න එපා. (නි)