කොස්ලන්ද උණකන්දේ අක්කර හතර හමාරක කංසා හේනක් වටලා  රුපියල් කෝටි හතරකට අධික වීදි වටිනාකමකින් යුත් කංසා ගිනි තබා විනාෂ කළ බව කොස්ලන්ද පොලිසිය කියයි.

සැකකරුවෝ තිදෙනෙක් ද අත්අඩංගුවට ගනු ලැබූහ.