තමන්ට අයත් පාවෙන අවි ගබඩාව සහ මහනුවර නෞකාව නාවික හමුදාපතිගේ බාරයට ගැනීමෙන් සිදුවූ හානියට වන්දි ලෙස රුපියල් කෝටි 240 ක් ඉල්ලා ඇවන්ගාඩ් මැරිටයිම් ස්ර්විසස් (පෞද්ගලික) සමාගම පවරා ඇති නඩුව පෙරවාරි 15 වැනිදා විභාගයට ගැනීමට කොළඹ දිසා අධිකරණය තීන්දු කළේය.
නාවික හමුදාපති වයිස් රද්මිරාල් රවීන්ද්‍ර සී විජේගුණරත්න සහ නීතිපති මෙම නඩුවෙන් වගඋත්තරකරුවෝ කරනු ලැබ සිටිති.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අන්න සිංගප්පූරුවේ නඩු තීන්දුවක් දීල ලොකු වන්දියක් ගෙවන්න නියම කරලා. (අ)
එහෙම ගත්තා කියලා අවාසියක් වුණේ නැහැනේ (නි)
දහම්, දැන් ඔය නඩු තීන්දුව අපේ රටේ ක්‍රියාත්මක කරයිද? (නි)