කොළඹ මැගසින්  බන්ධනාගාරයේ ‘ඊ’ සිර වාට්ටුවේ රඳවා  සිටින ජාතික නිදහස් පෙරමුණේ  නායක පාර්ලිමේන්තුව මන්ත්‍රී  විමල් වීරවංස  මහතා පිටතින් ආහාර  ලබා ගැනීම සඳහා එහි අධිකාරිවරයාගෙන් අද (11) ඉල්ලීමක්  කර ඇත.

ඒ අනුව ඔහුට  අදාළ අවසරය අද සිට ලබා දී ඇති බව එහි  ප්‍රකාශකයෙක් පැවසීය.