ස්පාඤ්ඤයේ සිට මෙරටට ගෙන්වූ බව කියන රුපියල් කෝටියකට ආසන්න හෂිස් හා ඒවා සෑදීමට ගන්නා කුෂු සහිත පාර්සලයක් අද (11) කොළඹ මධ්‍යම තැපැල් හුවමාරුවේ තිබී සොයා ගත් බව රේගුව කියයි.
අයිතිකරුවකු නොමැති පාර්සලයේ කුෂු පාර්සල් 7ක්ද හෂීස් පාර්සලයක්ද තිබී ඇති අතර තැපැල් දෙපාර්තමේන්තුවේ දැනුම්දීම මත රේගුව හා අන්තරායකර ඖෂධ පාලක මණ්ඩලය පරීක්ෂණ සිදුකරයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කවුරු ගෙන්වන්න ඇත්ද?(හේ)
අයිතිකාරයා දැනටමත් ආණ්ඩුවේ බෝඩිමේ ඉන්නවා විය හැකියි. ඒ නිසා පාර්සලේ ශේප් කරගන්න යන්න බැරි වෙන්න ඇති! (අ)
තැපැල් ගාස්තුව හැටියට කීයක විතර මුද්දර ගහලා තිබුනද දන්නෙ නැහැ (නි)
අයිතිකරුවෙක් නැතුව පාර්සල් එවන්න බැහැනේ. ෂුවර් එකටම ලොකු දේශපලුවෙක් සම්බන්ධ වෙලා ඇති (නි)