මිනුවන්ගොඩ වල්පිටමුල්ල නිවසක් තුළ තිබි සැක කටයුතු ලෙස මිය ගිය බවට සැකකරන තරුණයකුගේ (32) මළ සිරුරුක් සොයා ගත් බව පොලිසිය කියයි.
කහටගස්දිගිලිය ගුරුගල්හින්නේ දී යතුරුපැදිකරුවෙකු මෝටර් රථයක හප්පා තුවාල සිදුකර පළා යමින් සිටි අයකු (41) හොරොව්පොතානේ දී අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd