පන්නිපිටිය ධර්මපාල විද්‍යාලයීය ආදි ශිෂ්‍ය සංගමය විසින් විද්‍යාලයීය ක්‍රීඩාපිටිය සංවර්ධනය කිරීම සඳහා අරමුදල් සම්පාදනය කිරීම නිමිත්තෙන් සංවිධානය කළ "භාතිය - සංතුෂ් Upclose Personal " සංගීත ප්‍රසංගය පසුගිය 7දා මහරගම ශ්‍රී ලංකා යූත් පරිශ්‍ර යේදී පැවැත්විණි. භාතිය,සංතුෂ්,අශාන්ති,රන්ධීර් හා උමාරියා ඇතුලු ශිල්පීහු මෙම ප්‍රසංගය වර්ණවත් කළහ.

මෙම උත්සවයේදී පන්නිපිටිය ධර්මපාල විද්‍යාලයීය ආදිශිෂ්‍ය සංගමයේ කටයුතු සඳහා වසර දහයකට වැඩි කාලයක් නිල මුද්‍රිත මාධ්‍ය අනුග්‍රහය ලබාදුන් විජය පුවත්පත් සමාගම අගයනු වස් විදුහල්පති ඔෂාර පණ්ඩිතරත්න මහතා විසින් විජය පුවත්පත් සමාගමේ වෙළෙඳ නාම පිළිබඳ සහකාර සාමාන්‍යාධිකාරී සුජිත් පතිරන්නැහැ මහතා වෙත විශේෂ සමරු තිළිණයක්ද පිරිනමනු ලැබීය.ඡායාරූපවලින් දැක්වෙන්නේ ප්‍රසංගයේ අවස්ථා කීපයකි.

 

ඡායාරූප- ඩිලාන්/ප්‍රසන්න/තිසර

 

2017-01-11-ent-01 2017-01-11-ent-02 2017-01-11-ent-03 2017-01-11-ent-04 2017-01-11-ent-05 2017-01-11-ent-06 2017-01-11-ent-07 2017-01-11-ent-08 2017-01-11-ent-09 2017-01-11-ent-10 2017-01-11-ent-11 2017-01-11-ent-12 2017-01-11-ent-13 2017-01-11-ent-14 2017-01-11-ent-15 2017-01-11-ent-16 2017-01-11-ent-17 2017-01-11-ent-18 2017-01-11-ent-19 2017-01-11-ent-20 2017-01-11-ent-21 2017-01-11-ent-22 2017-01-11-ent-23 2017-01-11-ent-24 2017-01-11-ent-25 2017-01-11-ent-26 2017-01-11-ent-27 2017-01-11-ent-28 2017-01-11-ent-29 2017-01-11-ent-30 2017-01-11-ent-31 2017-01-11-ent-32 2017-01-11-ent-33 2017-01-11-ent-34 2017-01-11-ent-35 2017-01-11-ent-36 2017-01-11-ent-37 2017-01-11-ent-38