අ’පුරේ ‘පරවා කාවඩි’ පෙරහරක්
කොරෝනා වයිරසය මැඩ පැවැත්වීම සඳහා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඇතුළු රජය, සෞඛ්‍ය නිලධාරීන්, ත්‍රිවිධ හමුදාව, පොලිසිය ගත් ක්‍රියාමාර්ගය සම්බන්ධයෙන් ඔවුන්ට ආශිර්වාද කිරීමේ ‘පරවා කාවඩි’පෙරහරක් අද(27) අනුරාධපුරයෙන් ආරම්භ කෙරිණි.