


(දයාරත්න ඇඹෝගම)
කොරෝනා වයිරසය මැඩ පැවැත්වීම සඳහා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඇතුළු රජය, සෞඛ්‍ය නිලධාරීන්, ත්‍රිවිධ හමුදාව, පොලිසිය ගත් ක්‍රියාමාර්ගය සම්බන්ධයෙන් ඔවුන්ට ආශිර්වාද කිරීමේ ‘පරවා කාවඩි’පෙරහරක් අද(27) අනුරාධපුරයෙන් ආරම්භ කෙරිණි.
මෙම කාවඩි පෙරහර තලාව, කැකිරාව පාරේ පදිංචි ඩී. චමින්ද කුමාර මහතා විසින් සංවිධානය කරන ලදී.
අනුරාධපුර කදිරේෂන් කෝවිලෙන් ආරම්භ වූ මෙම පෙරහර දහියාගම හන්දිය, තලාව හරහා කලාඔය දක්වා ගොස් කලාඔය දේවාලයේදී පුද පූජා පැවැත්වීමෙන් අනතුරුව අවසන් විය.
2025 දෙසැම්බර් මස 18
159
0
ශ‍්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
149
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
957
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
අ’පුරේ ‘පරවා කාවඩි’ පෙරහරක්