




(මනුල වික්‍රම)
නිකිණි මාසයේදී රජරටට උරුම නියං තත්වය උදාවීමත් සමඟ මහකනදරා වැවේ ජල මට්ටම සීඝ්‍රයෙන් පහළ බසිමින් පවතී.
මේ හේතුවෙන්, පැරණි අනුරාධපුර-ත්‍රිකුණාමලය මාර්ගයේ සළකුණු මතුවී තිබේ. එම මාර්ගයේ උතුරු පැත්ත දිස්වෙමින් පවතින අතර, දකුණු දිසාවේ සිඳී යන දියකඩිති දර්ශනය වේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
2 නි ඡායාරුපයෙන් " ශ්‍රී ලංකාවේ දේශපාලුවන් රැසක් පෙන්වා ඇත. ඔබේ පළාතේ කෙනා කවුදැයි හඳුනාගන්න හැකිද...? සමහරවිට ඔබට තව කලක් ඕනා ඇති... ඔබේ ඇසේ ඇති " තිමිර පටලය " ඉවත්වුන දවසක සමහරවිට..
මෙම මාර්ගය හඳුන්වන්නේ A-12 කියලා, එය පුත්තලම සිට ත්‍රිකුණාමලය දක්වා යයි.