



පිටකොටුව මැනිං වෙළඳපොලේ තෝරාගත් 150 ක පිරිසකගෙන් පීසීආර් පරීක්ෂණ සිදුකිරිම අද (28) එම වෙළඳපොලේ දී සිදු කෙරිණි.
සෞඛ්‍ය අමාත්‍යාංශයේ වසංගත රෝග විද්‍යා ඒකකය හා කොළඹ මහනගර සභාවේ ජන සෞඛ්‍ය ඒකකය එක්ව මෙම පීසීආර් පරීක්ෂණ නියැදි ලබාගැනීම සිදුවිය.
ඡායාරූප - ගයාන් අමරසේකර

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd