
(බදුල්ලේ පාලිත ආරියවංශ)
කාලයාගේ ඇවෑමෙන් අභාවයට යමින් තිබෙන ඌවේ සොකරි ශාන්ති කර්මයට යළි පණ දෙන්නට බදුල්ල කිරිඔරුව සොකරි කණ්ඩායම කටයුතු කරයි.
රටටත්, ලක්වැසි සියලු දෙනාටත් සෙත්පතා සියලු රෝග පීඩා හා උවදුරු පහව යන ලෙසට අයදිමින් කිරිඔරුව පාරම්පරික සොකරි කණ්ඩායම කිරිඔරුව විහාරස්ථාන භූමියේදී (28) ඊයේ රාත්‍රි සොකරි ශාන්තිකර්මය පැවැත්විය.
නටන තෙල් තාච්චියේ බැදෙන කැවුම් අතින් ගැනීම හෙවත් ‘කැවුම් එරවිල්ල‘ විශ්මිත දර්ශනයක් විය.
ගම්වැසියෝ විශාල පිරිසක්ද මේ සඳහා සහභාගි වූහ.






COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd