








(ඡායාරූප - හිරාන් ප්‍රියංකර ජයසිංහ)
කල්පිටිය පල්ලිවාසල්තුරේ කලපු තීරය ආසන්නයේ ඉස්සන් ටැංකි සැකසීමේදි කඩොලාන පරිසර පද්ධතියට හානි සිදුවීම පිළිබඳව සොයාබැලීමට විශේෂ පරීක්ෂණයක් ආරම්භ කර ඇති බව පුත්තලම දිසා වන නිලධාරී ජී.ඩී.ජී. සරත් කුමාර මහතා කියයි.
මේ පිළිබඳ වැඩි විස්තර සඳහා පිවිසෙන්න - කඩොලන විනාශ කරමින් ඉස්සන් ටැංකි හැදීම ගැන විශේෂ පරීක්ෂණයක්
2025 ඔක්තෝබර් මස 08
1976
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1547
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
2025 සැප්තැම්බර් මස 23
541
0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන
පල්ලිවාසල්තුරේ කලපු තීරයේ කඩොලන වනසමින් ඉස්සන් ටැංකි හදලා
Nimal Wednesday, 02 September 2020 11:06 PM
කවුද ඇමැතිතුමා..? ජනාධිපති සුදුසු අයට සුදුසු තනතුරු දීලා රට සංවර්ධනය කරයි. අනාගත පරපුරට කාගේ සරණද? දැන් බුදු සරණයි කියන්නත් බැහැ.
විජේ Wednesday, 02 September 2020 11:11 PM
පුත්තලමනෙ...
polgahawela Thursday, 03 September 2020 02:04 AM
ඔහොම යමු අනේ අපේ රට