







(රොමේෂ් ධනුෂ්ක සිල්වා)
පාර්ලිමේන්තුවට අභිනවයෙන් තේරී පත්වූ මන්ත්‍රීවරුන්ට පාර්ලිමේන්තු පිළිවෙත් හඳුන්වාදීමේ වැඩසටහනක් කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තුවේදී අද (25) පැවැත්විණ.
අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්‍ෂ, විපක්ෂ නායක නියෝජනය කරමින් විපක්ෂයේ ප්‍රධාන සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂමන් කිරිඇල්ල, සභානායක අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන, ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු, නියෝජ්‍ය කථානායක රංජිත් සියඹලාපිටිය, පාර්ලිමේන්තු මහලේකම් ධම්මික දසනායක යන මහත්වරු මෙම අවස්ථාවට සහභාගී වූහ.
පක්ෂ විපක්ෂ සියලු නවක මන්ත්‍රීවරු මේ අවස්ථාවට එක්ව සිටියහ.
විද්වත් සම්පත් දායකයින් විසින් පාර්ලිමේන්තු පිළිවෙත්, ස්ථාවර නියෝග, වරප්‍රසාද හා සම්ප්‍රදායන් ඇතුළු සියලු කරුණු සම්බන්ධයෙන් නවක මන්ත්‍රීවරුන්ට පැහැදිලි කරදෙන ලදී.
2025 දෙසැම්බර් මස 18
159
0
ශ‍්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
149
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
957
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
නවක මන්ත්‍රීවරුන්ට පාර්ලිමේන්තු පිළිවෙත් හඳුන්වාදීමේ වැඩසටහනක්