





කොළඹ ප්‍රධාන බන්ධනාගාර හතරේ ආරක්ෂාව සඳහා භටයන් 150 දෙනකුගෙන් සමන්විත පොලිස් විශේෂ කාර්ය බළකා අනුඛණ්ඩයක් ඊයේ (24) සිට යොදවනු ලැබීය.
පොලිස් විශේෂ කාර්ය බළකායේ ආරක්ෂාව මෙසේ යොදවනු ලැබ ඇත්තේ වැලිකඩ, මැගසින්, කොළඹ රිමාන්ඩ් හා වැලිකඩ කාන්තා අංශය යන බන්ධනාගාර හතරටය.
(ඡායාරූප - ළහිරු හර්ෂණ)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සිදුවූ හා සිදුවෙන දේවල් දෙස බලනා විට බන්ධනාගාර අංශ කෙරෙහි කිසිඳු විශ්වාසයක් තැබීමට අසීරුයි. එබැවින්, මෙසේ එස්.ටී.එෆ්. ආරක්ෂාව දැමීම ඉතාමත් වටිනා දෙයක්...