(පාලිත ආරියවංශ)
 
මේ දිනවල බදුල්ල දිස්ත්‍රික්කයේ පවතින වියළි කාලගුණ තත්වය සමඟ ප්‍රදේශයේ දියඇලි හා උල්පත්වල ජලය සිඳීයමින් පවතී.
 
රාවණා ඇල්ලේ ජලය සිඳීගොස් ඇති අයුරු අද (25) දක්නට ලැබුණේ මෙසේය.