කඩුගන්නාවේ රිය අනතුරකින් කුඹුරුගමුවේ වජිර නාහිමි රෝහලේ පහළ කඩුගන්නාවේදී වාහනය ප්‍රපාතයකට යෑමෙන් සබරගමු විශ්ව විද්‍යාලයයේ කුලපති කුඹුරුගමුවේ වජිර නාහිමියන් ඇතුළු තිදෙනකු රෝහල් ගත කළ 24 February 2017
අගවිනිසුරු කේ. ශ්‍රී පවන් 28 දා විශ්‍රාම යයි අගවිනිසුරු කේ. ශ්‍රී පවන් මහතා ලබන අඟහරුවාදා (28) විශ්‍රාම යෑමට නියමිත බව වාර්තා වේ. ශ්‍රී ලංකාවේ 43 වැනි අගවිනිසුරුවරයා වන කේ. ශ් 24 February 2017
ශ්‍රද්ධාගේ සිනමා දිවියේ වෙනසක් ‘ආශික්යු’ දෙවැනි චිත්‍රපටය හරහා ලොවම හඳුනාගත් ශ්‍රද්ධා කපූර් මේ වසරේදී වෙනස්ම මුහුණුවරක් ගත් බොලිවුඩ් චිත්‍රපටයකින් 24 February 2017
අපේ බොස් මේක සාමාන්‍ය ඔෆිස් එකක කතාවක්. මේ කතාව ඔයාලටත් අදාළ වෙන්න පුළුවන් නිසා පරිස්සමෙන්. බලලා හිනාවෙන්නෙපා. ඔයත් හොඳට කනබොන කෙනෙක් නං 24 February 2017
'Zero Budget' සංකල්පයෙන් ගොඩගිය 'Soup Boys' අන්තර්ජාලය තුළ වීඩියෝ ඉදිරිපත් කරමින් ජනප්‍රියත්වය ලද පිරිස් අතරේ 'Soup Boys' ප්‍රබල පිරිසක් ලෙස පෙන්වා දියහැකිය. ඔවුන්ගේ නිර්ම 24 February 2017
මරණීය තර්ජනය කිරීම ගැන බන්ධනාගාරයෙන් පරීක්ෂණයක් දුම්බර බන්ධනාගාර අධිකාරිවරයාගේ බැංකු ගිණුම් සිද්ධිය පිළිබඳ සෙවීමට පත්කළ ත්‍රිපුද්ගල කමිටුවේ සාමාජිකයකුට ඉන් ඉවත්වන ලෙස මරණීය 24 February 2017
සැමරුම් ක්‍රීඩාවත් එක්ක බද්ධ වෙච්ච තවත් දෙයක් තමයි සැමරුම් කියන්නෙ. ජයග්‍රහණයක්, විශේෂ සළකුණක් සමරණ එක සාමාන්‍ය මිනිස් ස්වභාවය. ඒකෙ විඳ 24 February 2017
උතුරේ සංවිධාන හර්තාලයට සැරසෙයි මුලතිව් කේපාපිලව් හි ගුවන් හමුදාව බාරයේ ඇති ඉඩම් අක්කර 538 ඇතුළු ආරක්ෂක හමුදාව බාරයේ ඇති උතුරේ ඉඩම් නිදහස් කරන්නැයි බලකරමින් උතුරේ 24 February 2017
මඩකලපුවේ ඉඩම් අධ්‍යක්ෂකට වෙඩි තැබීමට විරෝධය ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිසම් සභාවේ මඩකලපුව අධ්‍යක්ෂක විමල්රාජ් නේසන් මහතාට වෙඩි තැබිමේ සිද්ධියට විරෝධය පාමින් මඩකලපුව දිස්ති&z 24 February 2017
දමිත් අසංකගේ 'නොලැබෙන ඔබේ ආදරේ' දමිත් අසංක යනු වර්තමානයේ සංගීත ප්‍රසංගවල නැතිව බැරි ගායකයෙක් බවට පත්ව සිටියි. ඒ ඔහුගේ හඬෙහි ඇති පෞරුෂත්වය මීට හේතුව බව 24 February 2017
ශ්‍රී ලංකා විස්සයි-20 පිලට ගුවන්තොටුපොළේදී උණුසුම් පිළිගැනීමක් දකුණු අප්‍රිකාවේදී සහ ඕස්ට්‍රේලියාවේදී පැවැති විස්සයි-20 තරගාවලි දෙකක් ජයගත් ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම අද (24 වැනිදා) අලුයම දිව 24 February 2017
සෝරත පොඩි හාමුදුරුවෝ ජනප්‍රියම නළුවා වෙයි ඩී.එස් සේනානායක විද්‍යාලය සංවිධානය කළ DS Student Brand Awards 2016 උලෙලෙදී සීදු ටෙලි නාට්‍යයේ පොඩි හාමුදුරුවන්ට රඟපාන සෝරත පොඩි හාමුදුරුවන් එහෙම 24 February 2017
සල්මාන් දකුණු කොරියානු චිත්‍රපට කොපියක ඉන්දීය රුපියල් කෝටි 600කට ආසන්න මුදලක් උපයාගත් ‘සුල්තාන්’ චිත්‍රපටයේ අධ්‍යක්ෂක අලි අබ්බාස් සෆර් සමගින් නැවතත් චිත්‍රපටයක 24 February 2017
අනුෂ්කා ඒකනායකගේ 'දස්කොන් ප්‍රමිලා' නෘත්‍ය නාට්‍ය අද ‘සදාතනික ස්නේහයේ දෝංකාරය 'දස්කොන් ප්‍රමිලා' සමග අද ප.ව 6.30ට බිෂොප් රංග ශාලාවේදී අනුෂ්කා ගෙන එන්නේ කතක් නෘත්‍ය නාට්‍ය නම් නවමු 24 February 2017
ආරක්ෂිත හිස්වැසුම් නීතිය වෙනස් මුහුණුවරකින් යතුරු පැදියක යන පුද්ගලයකු ආරක්ෂිත හිස්වැසුමක් පැළැඳි විට එහි කිසිදු කොටසකින් පැළැද සිටින තැනැත්තාගේ මුහුණේ කිසිදු කොටසක් අපහැ 24 February 2017
නොදුටු ලෝකයක් මේ පෙන්නන්න යන්නෙ නොදුටු ලෝකයක්. මේ වීඩියෝ ඔබ විටින්විට දැක තිබෙන්නට හැකි වුවත් මේ සියල්ල තනි වීඩියෝවක් ලෙස දකින්නට ලැබෙන්නේ දුර් 24 February 2017
නවසීලන්තයට හොරෙන් යන්න ගිය 18 ක් අත්අඩංගුවට නීති විරෝධී අයුරින් නවසීලන්තයට යාමට තැත් කළ ශ්‍රී ලාංකිකයන් 18 දෙනකු මීගමුවේදී අත්අඩංගුවට ගත් බව නාවික හමුදාව කියයි. නාවික හමුද 24 February 2017
රජයේ සුරැකුම්පත් වෙළෙඳපොළට විදේශීය ආයෝජකයන්ට විවෘත කරයි රජයේ සුරැකුම්පත් වෙළෙඳපොලට විදේශීය ආයෝජකයන්ට බාධාවකින් තොරව පිවිසීම සඳහා දේශීය නීති හා නියාමන රාමුවක් සකසන බව මුදල් ඇමැති රවි කර 24 February 2017
ලක්ෂ 24 ක රත්තරන් කැබලි 32 ක් අල්ලයි රුපියල් ලක්ෂ 24 ක් වටිනා රත්රන් කැබලි 32 ක් ඉන්දියාවේ බැංගලෝර් වෙත රැගෙන යාමට ආ පුද්ගලයකු අත්අඩංගුවට ගත් බව ගුවන් තොටුපල ආරංචි 24 February 2017
හිටපු පරිපාලන කොමසාරිස්වරයෙක් ලිපි ගොනුත් කිහිලි ගන්නාගෙන ගිහින් මෝටර් රථවාහන දෙපාර්තමේන්තුවේ හිටපු පරිපාලන කොමසාරිස්වරයකු වාහන ලියාපදිංචි කිරීමේ ලිපි ලේඛන කිහිපයක් ඉවත් කර ඇතැයි එම දෙපාර්ත 24 February 2017
මහාචාර්ය කාලෝ ෆොන්සේකා රෝහල් ගත කරයි ශ්‍රී ලංකා වෛද්‍ය සභාවේ සභාපති මහාචාර්ය කාලෝ ෆොන්සේකා මහතා හදිසි අසනීපයක් හේතුවෙන් රෝහල් ගත කරනු ලැබ සිටී. ඒ මහතාගේ තත්ත්වය එතර 24 February 2017
අනතුරට පත් බෝට්ටුව පදවන්නා අත්අඩංගුවට 16 දෙනකුට දිවි අහිමි කරමින් පසුගියදා බේරුවල මුහුදේ දී අනතුරට පත්වූ බෝට්ටුව පැදවූ රියදුරු අත්අඩංගුවට ගත් බව කළුතර දකුණ පොලිසිය කියය 24 February 2017
කංගනා විවාහය සැලසුම් කරයි පෙබරවාරි 24 වැනිදා තිරගත වන ‘රැනව්ගොන්’ චිත්‍රපටයේ ‘ජූලියා’ ලෙස ප්‍රධාන චරිත නිරූපණය කරන කංගනා රනවුත් මේ වනවිට සිය විවා 24 February 2017
'නොදැනෙනව නම්' ගීතය ගෙනෙන පංචාල මේ දිනවල රූපවාහිනි සහ ගුවන් විදුලි නාළිකාවල විකාශය වන්නා වූ "නොදැනෙනව නම්" වූ ගීතය පිළිබඳව තරුණ පරපුර අතර යම් කතාබහක් ඇති ව 24 February 2017
මේ ගෙවුණු කාලය තුළ මම ආවේ බොහෝම හෙමින් ගමනක් හිරු රූපවාහිනි නාළිකාවේ විකාශය වන "වස්සාන ප්‍රේමය" දිගු ටෙලි නාට්‍යයේ "අස්තා" ලෙස චරිත මැවූ ශලිනි තාරකා මේ දිනවල අලුත්ම 24 February 2017
ජනපති මෛත්‍රීට අතීතය මතක් වෙයි තමා මේ රටේ ජනාධිපතිවරයා නොව සෞඛ්‍ය අමාත්‍යවරයා යැයි සිතුණු බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පැවසීය. පැරැණි මතකය නිසා තමාට එස 23 February 2017
සයිටම් අනුමත වුණ හැටි සොයන්න කෝප් කමිටුවට පුළුවන් මාළබේ ‘සයිටම්’ පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයට අනුමැතිය හිමිවී ඇත්තේ නිවැරදි ආකාරයට ද යන්න කෝප් කමිටුව ඔස්සේ සොයා බලන බව එම කමිටු 23 February 2017
යන්න ඕනෑ නම් ලියලම ඉල්ලන්න‘යි සන්ධාන මහලේකම් කියයි ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ මහතා ප්රමුඛ එම පක්ෂයේ මන්ත්‍රීවරුන්ට එක්සත් ජනතා නිදහස් සන්ධානයෙන් ඉවත්වීමට අවශ්‍ය නම 23 February 2017
අවුරුදු 10 කදී ගත් ණය වගේ දෙගුණයක් වසර දෙකකදී අරගෙන තම රජය අවුරුදු 10 කදී ගත් ණයට වඩා වැඩි ණය ප්‍රමාණයක් වත්මන් රජය පසුගිය වසර දෙකේ ගෙන තිබෙන බව හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා අද (23) පැව 23 February 2017
රාජකාරි කළ පොලිස් නිලධාරියෙක් හප්පා මරලා අම්බලන්තොට නගරයේ රථවාහන පරීක්ෂා කරමින් සිටි පොලිස් නිළධාරින් දෙදෙනකු වැන් රථයකින් ආ පිරිසක් අද අලුයම 2.45ට පමණ යට කර එක් නිලධාරියකු මරා තවත් අයකු තුවාල කර පළාගොස් ඇතැයි පොලිසිය කියයි... 01 January 2026