විදේශ සේවයේ ඉතාමත් පළපුරුදු නිලධාරියකු වන ඒ.එල්.ඒ අසීස් මහතා ජිනීවාහි එක්සත් ජාතීන්ගේ කාර්යාලයේ ශ්‍රී ලංකා නිත්‍ය නියෝජිතවරයා ලෙස පත්වී සිටී.
ඕස්ට්‍ර්යාවේ ශ්‍රී ලංකා තානාපතිවරයා ලෙසින්ද කටයුතු කළ අසීස් මහතා ජිනීවාහි එක්සත් ජාතීන්ගේ කාර්යාලයේ ශ්‍රී ලංකාවේ නියෝජ්‍ය නියෝජිතවරයා ලෙසද කටයුතු කර තිබේ.
දශක දෙකකට වැඩි කලක් තිස්සේ විදේශ සේවයේ නියුතු අසීස් මහතා එක්සත් ජනපදය, ඕස්ට්‍රේලියාව, නේපාලය සහ ස්ටිව්සර්ලන්තය වැනි රටවල ශ්‍රී ලංකාවේ රාජ්‍ය තාන්ත්‍රික නිලධාරියකු වශයෙන් කටයුතු කර තිබේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සුභ පැතුම් ඔබට !!!
මෙතුමා අපේ රටට ජාත්‍යන්තරයෙන් එල්ලවෙලා තියෙන චෝදනා සියල්ල අහෝසිකර දැමීමට කටයුතු කරනු ඇතැයි අපි බලාපොරොත්තු වෙමු.
ඔබට ලක්මව වෙනුවෙන් අවංකව සේවය කිරීමට හැකි වේවා!!!!