දහම් පාසල් ගුරු දීමනාව රුපියල් 3000කින් වැඩිවෙයි දහම් පාසල් ගුරුවරුන්ට දැනට ගෙවන රුපියල් 2000 දීමනාව රුපියල් 5000 දක්වා වැඩි කිරීමට පියවර ගන්නා බව බුද්ධ ශාසන හා අධිකරණ අමාත්‍ය විජයදාස 22 February 2017
ඕස්ට්‍රේලියාවට ලකුණු 41ක ජයක් ශ්‍රී ලංකාව සහ ඕස්ට්‍රේලියාව අතර ඇඩිලේඩ්හිදී අද (22 වැනිදා) පැවැත්වෙන තෙවැනි විස්සයි20 තරගය ලකුණු 41කින් ජයගැනීමට ඕස්ට්‍රේලියාව සම 22 February 2017
සයිටම් ප්‍රධානියාට එරෙහිව පැමිණිල්ලක් ශ්‍රී ලංකා වෛද්‍ය සභාවේ ලියාපදිංචි නොවී ප්‍රසිද්ධියේ වෛද්‍යවරයකු ලෙස පෙනී සිටින බව කියන සයිටම් ආයතනයේ ප්‍රධාන විධ 22 February 2017
ශ්‍රීලනිප ආසන සංවිධායකවරු ජනපති හමුවෙති ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතා සහ ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂ ආසන සංවිධායකවරු අතර හමුවක් අද (22) ජනාධිපති මන්දිරයේ දී සිදු විය. 22 February 2017
උර්වෂි රවුටෙලාගේ සෙක්සි පොටෝ මාර්තු 06 වැනිදා ප්‍රදර්ශනය ආරම්භ වීමට නියමිත "කමාන්ඩෝ" දෙවැනි චිත්‍රපටයේ "අයිටම්" ගීතයක් සඳහා පෙනී සිටින නවක සිනමා නිළි 22 February 2017
මහපාරේ ටෙක්නෝ ඩ්‍රම්ස් මේ ටෙක්නෝ ඩ්‍රම්ස් නාදය ඇසෙන්නේ අංග සම්පූර්ණ ස්ටුඩියෝවකින් නොවේ. මේ ශබ්දය ඇසෙන්නේ මහ පාරෙන්. මේ මහපාරේ සංගීතඥ්ඥයා වයන සරළ තාල වාද 22 February 2017
‘ඩොප්පි නකින්’ වාර්තා අතරට? ‘අද අපේ තාත්තා’ ගීතයේ හරහා බොහෝ දෙනා හඳුනාගත් ‘ෆන්කි ඩර්ට්’ ගේ අලුත්ම මියුසික් වීඩියෝව වැලන්ටයින් දවසේ න 22 February 2017
කාලෝට සභාපතිකම දුන් හැටි සමන් රත්නප්‍රිය හෙළි කරයි සයිටම් සම්බන්ධයෙන් දුන් අධිකරණ තීන්දුව ක්‍රියාත්මක නොකරන්නේ නම් කාලෝ ෆොන්සේකා මහතා වහාම වෛද්‍ය සභාවේ සභාපති ධූරයෙන් ඉවත් විය ය 22 February 2017
ජාතික නිදහස් පෙරමුණ සන්ධානයෙන් ඉවත්වෙන්න ඉල්ලයි ජාතික නිදහස් පෙරමුණ එක්සත් ජනතා නිදහස් සන්ධානයෙන් ඉවත් වන බව පාර්ලිෙම්න්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා අද (22) පාර්ලිමේ 22 February 2017
පරිපූරක වෛද්‍යවරු උද්ඝෝෂණයක පරිපූරක වෛද්‍ය සේවා වෘත්තීය සමිති ඒකාබද්ධ බල මණ්ඩලය අද (22) කොළඹ දී විරෝධතා පාගමනක් පැවැත්වීය. පරිපූරක වෛද්‍ය සේවාවේ බඳවාගැනී 22 February 2017
මෙට්රික්ස් හදපු හැටි මෙට්රික්ස් චිත්‍රපටය කියන්නෙ තරුණයින් එකළ ඉතා ආශාවෙන් නැරඹු තවමත් ඉඩක් ලැබුනු විට නරඹන ක්‍රියාදාම සහ විද්‍යා ප්‍රබන්ධ චිත්&z 22 February 2017
රොෂාන් රණවක වැලන්ටයින් සමරපු හැටි වැලන්ටයින් දවසේ ජනප්‍රිය සිනමා නළුවෙකු වන රොෂාන් රණවන ඇතුළු පිරිසක් වෙනස්ම විදිහකට ආදරවන්තයන්ගේ දිනය සමරලා. ඒ රාජගිරි ව 22 February 2017
ගාලු කොටුවේ ලොරියක් හැපෙයි ගාලු කොටුවේ ඉපැරණි කොටු දොරකඩේ ලොරියක් ගැටීම නිසා කොටු දොරටුවේ ඉහළ ප්‍රදේශයේ කොටසක් කඩා වැටී තිබේ. ගාල්ල උසාවිය දෙසින් පැමිණි 22 February 2017
නවකවධය නවත්වන්න වැඩපිළිවෙළක් හදන්න විශ්වවිද්‍යාල තුළ අමානුෂික අන්දමින් ක්‍රියාත්මක කරනු ලබන නවකවධය වැළැක්වීමට විශේෂ අවධානයකින් කටයුතු කරන ලෙසත් ඒ සඳහා විශ්වවිද් 22 February 2017
තායිලන්තයෙන් ලංකාවට නියං සහනාධාර මෙරටට නියං සහනාධාර වශයෙන් තායිලන්ත රජය ශ්‍රී ලංකා මුදලින් රුපියල් ලක්ෂ 80 ක මුදලක් පිරිනැමූ බව විදේශ කටයුතු අමාත්‍යාංශය පවසයි. 22 February 2017
නාවික හමුදාපතිට සේවා දිගුවක් නාවික හමුදාපති වයිස් අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්නගේ ධුර කාලය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් තවත් මාස හයකට දීර 22 February 2017
ඇමිගේ පෞද්ගලික ඡායාරූප උස්සලා ජනප්‍රිය බොලිවුඩ් හා කොලිවුඩ් සිනමා නිළි ඇමි ජැක්සන්ගේ ජංගම දුරකතනය "හැක්" කොට එහි තිබු පෞද්ගලික ඡායාරූප රැසක් සොරා ගෙන ඇත 22 February 2017
'ඔයා වගේ තව කෙනෙක්' ගීතයට හොඳ රසික ප්‍රතිචාර ලැබෙනවා ගායන ක්ෂේත්රයට දිග්විජය කිරීමට සැරසෙන මොහු මනෝජ් සංජයයි. ඔහු රියැලිටි ෂෝ හරහා ගායන ක්ෂේත්රය පිවිසුණද මේ වනවිට ඔහු සංගී 22 February 2017
හිරන්‍යා දොඩංවලගෙන් කරමාලය මෙම කෙටි චිත්‍රපටය ඉතා සරළ යැයි ඔබට හැනේනට ඉඩ ඇත. එහෙත් එම සරළ කෙටි චිත්‍රපටය දක්ෂ රූප රාමු ගොන්නක් තුළ හැඩැසී ඇත. චිත්‍රපටයේ ක 22 February 2017
විල්පත්තුවේ වන විනාශයක් නැහැ විල්පත්තු අභයභූමියට නැවත පදිංචි කිරීම් වලින් කිසිදු හානියක් සිදුව නොමැති බවටත් විල්පත්තුවේ වන විනාශයක් සිදු නොවන බවටත් කියමින් 22 February 2017
නැලවෙන බ්ලූස් මේ 1978 අවුරුද්දෙ කරපු විඩියෝවක්. මේ මිසිසිපි බ්ලූස් ගීත ආර්. එල්. බර්න්සයිඩ් විසින් ගයන අතර එම ගීත අතර ඇති රිද්මයේ නැලවිල්ල ඔබම අත්විඳ 22 February 2017
හිටපු ජනපති දියණිය දිවියෙන් සමුගනී හිටපු ජනපති දිවංගත ඩී.බී.විජේතුංග මහතාගේ එකම දියණිය වූ චිත්‍රාංගනි කුමාරි විජේතුංග මෙනවිය (60) අද (22) අලුයම අභවප්‍රාප්ත වූවාය. හ 22 February 2017
දංකොටුවේ මැටි/වැලි ජාවාරමුන්ගෙන් පරිසරය රකින්න විශේෂ කමිටුවක් බොහෝ කාලයක සිට මැටි හා වැලි කැපීමෙන් දන්කොටුව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ සිදුවන පරිසර විනාශය වැළැක්වීමට සියලුම රාජ්‍ය ආයතන 22 February 2017
අතුරුදන්වූ සිව්දෙනාගෙන් අයකුගේ සිරුර හමුවෙයි බේරුවල බෝට්ටු අනතුරින් අතුරුදන්වූ සිව් දෙනාගෙන් අයකුගේ සිරුර අද (22) පෙරවරුවේ බේරුවල මරදානේ ධීවර පිරිසකට හමුවී ඇත. අතුරුදන්වූ හෙ 22 February 2017
කිම්ව පරද්දන අලුත් තරුව කිම් කාර්ඩිෂන් කියන්නේ කවුරුත් දන්න තරුවක්නේ. ඉතිං කිම් ගොඩක් ප්‍රසිද්ධ වන්නේ ඇයට තියෙන පිරිපුන් සහ හැඩකාර ශරීරය නිසයි. නමුත් ඒ ඇ 22 February 2017
සජේට දත්තාගේ චරිතය රාජ්කුමාර් හිරුණි විසින් ජනප්‍රිය බොලිවුඩ් සිනමා නළු සංජය දත්ගේ ජිවීත කතාව අලලා නිර්මාණය කරන චිත්‍රපටයේ සංජේ දත්ගේ පියා වු ස 22 February 2017
ලිලන්තගේ 'මුතුමලී' ස්වාධීන රූපවාහිනියෙන් ස්වාධීන රූපවාහිනියේ විකාශය වූ ‘අමන්දා’, ‘මුතු කිරිල්ලී’ හා ‘ඉඳුවරී’ ටෙලි නාට්‍ය නිර්මාණය කළ ලිලන්ත කුමාරසිරිගේ අලු 22 February 2017
චතුරිකා මොකද සද්ද නැත්තේ? චතුරිකා පීරිස් රඟපෑ නාට්‍ය කීපයක්ම නැවත විකාශය වෙනවා. නමුත් අලූත් නිර්මාණයක් වෙතින් මෑතක දී ඇය දැකගන්න ලැබුණේ නැහැ. ඇයි චතුරික 22 February 2017
මීන විවිධ බාධක - බාධක මධ්‍යයේ කටයුතු කිරීමට සිදුවෙන දිනයකි. තම උත්සාහය මත දවසේ කටයුතු සඵල කර ගැනීමට හැකිවේ. උදරාබාධ මුත්‍ර අමාරු ආදිය බ 22 February 2017
මිනුවන්ගොඩ නගරසභා සභාපති ඉල්ලා අස්වෙයි මිනුවන්ගොඩ නගර සභාවේ ජාතික ජන බලවේගය නියෝජනය කරන සභාපති අසේල වික්‍රමාරච්චි මහතා නගර සභාවේ සභාපති ධූරයෙන් ඉල්ලා අස්වන බව අද (31) මිනුවන්ගොඩ නගර සභාවේ පැවති විශේෂ මහ සභා රැස්වීමේදී නිල වශයෙන්.. 31 December 2025