(ප්‍රසාද් මුතුකුඩ)
විස සහිත මත්ද්‍රව්‍ය විශේෂයක් වන මෙත්ඇම්පිටමින් (අයිස්) ග්‍රෑම් 212 ක් චෙන්නායි සිට මෙරටට රැගෙන එන ලද කාන්තාවක් කටුනායක ගුවන්තොටුපලේ දී අද (12) අත්අඩංගුවට ගත් බව පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යංශය පවසයි.
මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ 31 හැවිරිදි ඉන්දීය ජාතික කාන්තාවකි.
ඇය රැගෙන එන ලද ගමන් මල්ල පරික්ෂාවට ලක් කිරීමේදි එහි බද පෙදෙසේ ඉතා සූක්ෂමව මත්ද්‍රව්‍ය තොගය විනිවිද පෙනෙන පොලිතීන් මල්ලක තිබියදී සොයා ගෙන ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd