රංජන් කස්තුරි
උසස් අධ්‍යාපන අමාත්‍යංශය සහ විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව කර ඇති දැනුම්දීම සම්බන්ධයෙන් වෘත්තීය සමිති නියෝජිතයන් සමඟ සාකච්ඡා කර හෙට (12) අවසන් තීන්දුවක් ගන්නා බව විශ්ව විද්‍යාල වෘත්තීය සිමිති ඒකාබද්ධ කමිටුවේ කැඳවුම්කරු එඩ්වඩ් මල්වත්තගේ මහතා පැවසීය.
ඒ අනුව සියලු විශ්ව විද්‍යාල නියෝජනය කරමින් වෘත්තීය සමිති නියෝජිතයන් හෙට පෙරවරුවේ කොළඹට රැස්වන අතර එහිදී අවසන් තීන්දුවකට එළඹෙන බව ද මල්වත්තගේ මහතා කීවේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ලිඛිතව ලබා දුන් පොරොන්දුව ඉටු නොකරන රැකියා අහිමි කිරීමෙන් තර්ජනයෙන්, මර්ධනයෙන් ජනතාව පෙළන ජාත්‍යන්තරය ජයගත් මානව හිමිකම් අයිතිවාසිකම් ගැන කටමැත දොඩවන පිරිහුන ආණ්ඩුවක්...
ඔය වෘත්තීය සමිතිය මහා අපරාධයක් කරන්නේ... ළමයින්ට... අස් කරල දාලා අලුතෙන් බඳවාගන්න තියෙන්නේ... ඒ ගොල්ලන්ගේ ඉල්ලීම් අසාධාරණයි. සාමාන්‍ය පියන් කෙනෙක් 40,000 කට වැඩිය ගන්නවා.
අමාත්‍යාංශය මේ ගත්ත තීරණය වෛද්‍යවරුන්ගේ වැඩ වර්ජනයේදී නොගත්තේ මන්ද? ලංකාවේ ඔක්කොම නීති පොඩි අයට විතරද?