පර්පචුවල් ට්‍රෙෂරීස් සමාගමේ හිමිකරු අර්ජුන් ඇලෝසියස් සහ ප්‍රධාන විධායක නිලධාරී කසුන් පලිසේන යන මහත්වරුන් මේ මස 26 වැනිදා දක්වා තවදුරටත් රිමාන්ඩ් කිරීමට කොටුව මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනවිය අද (12) නියෝග කළාය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පව් ! මෙයාල වැදගත් මහත්වරු වගේ පේනවා. අවුරුද්දටවත් ගෙදර යැව්වනම් නේද හොඳ ?
වෙන රටක නම්, ඔය දෙන්නා මේ වෙනකොට, ජීවිතාන්තය දක්වා සිර දඬුවමක් විඳිනවා.
මේ අය කර ඇත්තේ මෙතරම් ණය බරිත රටේ එසේත් නැත්නම් තම මව් බිමේ ජාතික ධනය කෝටි ගණනින් තරු පහේ සීතල කාමර වල සිට හොරා කෑමය. මේ අයට චීනයේ මෙන් දඬුවම් දිය යුතුය.