විමල්ලා සන්ධානයෙන් ඉවත් වෙති එක්සත් ජනතා නිදහස් සන්ධානය සමඟ වූ සියලු දේශපාලන බැඳීම්වලින් ජාතික නිදහස් පෙරමුණ නිදහස් වූ බව කියමින් එහි නායක පාර්ලිමේන්තු මන්ත්& 23 February 2017
වසර 11 කට විදෙස් රැකියාවේ වැටුප එකවරම මඩකලපුව ඔට්ටුවාස ප්‍රදේශයේ 14 හැවිරිදි දැරියකට වයස අවුරුදු 25 ක ව්‍යාජ විදෙස් ගමන් බලපත්‍රයක් සකස්කර දී කුවේටයට යවා වසර 11 ක් තිස්ස 23 February 2017
රටේ පාලකයන් සිටින්නේ ගොළුවා කසාය බිව්වා වාගේ සයිටම් ආයතනයට විරුද්ධව රටේ සෑම දෙනාම පාරට බැහැලා ඉන්න වෙලාවක ජනපති හා අගමැති ප්රමුඛ පාලකයන් ගොළුවා කසාය බිව්වා සේ මුනිවත රකිමින 23 February 2017
දඹුලු විහාරයේ මූල්‍ය වංචා ගැන වාර්තා නැතිලු ඓතිහාසික රංගිරි දඹුළු රජමහා විහාරයේ අයවැය වාර්තා අනුව එහි මූල්‍ය අවභාවිතයක් සිදුව ඇති බවට කරුණු හෙළිනොවන්නේ යැයි මහනුවර දිස්ත්&zw 23 February 2017
කීත් නොයාර් සිද්ධියේ තිදෙනාම 3 වැනිදා තෙක් රක්ෂිත බන්ධනාගාරයට මාධ්‍යවේදී කීත් නොයාර් මහතා පැහැරගෙන ගොස් පහරදී වද හිංසා පමුණුවන ලදැයි කියන සිද්ධියට අදාළව රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි යුද හමුදා 23 February 2017
අනුබද්ධ ආයතන විකුණන්න ධීවර ඇමති අමරවීර එරෙහි වෙයි ධීවර හා ජලජ සම්පත් අමාත්‍යාංශයට අනුබද්ධිත ප්‍රධාන පෙළේ ආයතන කිහිපයක් පෞද්ගලීකරණය කරන්නැයි ආණ්ඩුවේ ඉහළ පෙළේ නිලධාරියකුගෙන් බලප 23 February 2017
නාවික හමුදා ලුතිනන් කමාන්ඩර් යළි රිමාන්ඩ් වැල්ලම්පිටිය ප්‍රදේශය බලා වෑන් රථයකින් ගමන් කරමින් සිටි කොටහේනේ පදිංචිකරුවන් දෙදෙනකු පැහැරගෙන ගොස් අතුරුදන් කළැයි කියන සිද්ධි 23 February 2017
බස්නාහිර පාසල් 21ක පන්ති වැඩි කළ හැටි සොයයි බස්නාහිර පළාතේ පාසල් 21 ක පළමු ශ්‍රේණිය සඳහා සමාන්තර පන්තියක් බැගින් වැඩි කිරීම සම්බන්ධයෙන් විගණන පරීක්ෂණයක් ආරම්භ කර ඇතැයි විගණක 23 February 2017
ගැසට් නිවේදනයේ දිනය පිළිබඳ ගැටළුවකින් බැඳුම්කර කොමිසමේ සාක්කි විභාගය අත්හිටුවයි වත්මන් රජය යටතේ භාණ්ඩාගාර බැඳුම්කර නිකුත් කිරීමට අදාළ ගැසට් නිවේදනය නිකුත් කිරීමේ දිනය සම්බන්ධයෙන් මතු වු ගැටළු සහගත තත්වයක් හේත 23 February 2017
රූනිගේ ‘රසෝඝය’ එළිදකියි නව යොවුන් පරපුරේ ජනප්‍රිය ගායකයෙකු වන රූනි විසින් ගායනා කළ රසෝඝය ගීය අද දිනයේදී එළිදැක්වුණා. ඒ පිළිබඳව කතාබස් කරනට අපි එම ගීතයේ ගා 23 February 2017
උතුරේ හමුදාව අඩුකර ඉඩම් නිදහස් කරන්න උතුරු නැගෙනහිර පළාත්වල වැඩි වශයෙන් රදවා සිටින ආරක්ෂක හමුදාව අඩුකළ යුතු බවටත් ආරක්ෂක හමුදාව බාරයේ ඇති උතුරේ ඉඩම් අක්කර 6124 ක ප්‍රමා 23 February 2017
හිටපු ජනපති දියණියට ජනපති-අගමැති අවසන් ගෞරව දක්වති හිටපු ජනපති දිවංගත ඩී.බී.විජේතුංග මහතාගේ දියණිය අභාවප්‍රාප්ත චිත්‍රාංගනි කුමාරි විජේතුංග (61) මෙනවියෙගේ දේහයට ජනාධිපති මෛත්රීප 23 February 2017
සයිටම් ලොක්කත් අධිකරණයේ පිහිට සොයයි සමස්ත ලංකා රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ඇතුළු තවත් පාර්ශ්වයන්ට එරෙහිව නීති පියවර ගන්නා බව සයිටම් වෛද්‍ය විද්‍යාලයේ ප්‍රධා 23 February 2017
විශ්ව විද්‍යාල අාචාර්ය සම්මේලනයත් දෙපිල බෙදෙයි සයිටම් වෛද්‍ය විද්‍යාලය හා අධ්‍යාපනයේ රාජ්‍ය ප්‍රතිපත්තිය සම්බන්ධයෙන් විශ්ව විද්‍යාල ආචාර්ය සමිති සම්මේලනයේ බෙදීමක් හටගෙන 23 February 2017
සැබෑ පෙම්වතුන් සිනමාවට කරන් ජෝහාර් විසින් නිෂ්පාදනය කරන්නට සැලසුම් කර ඇති ‘ස්ටුඩන්ට් ඔෆ් ද ඉයර්’ දෙවැනි චිත්‍රපටය සඳහා එහි ප්‍රධාන චරිත නිරූපණය 23 February 2017
සීයාගේ අහස් පෙරලි අහසේ පෙරැලි කරන මේ සීයාට මේ වෙද්දි වයස අවුරුදු අනූ හයක්. දෙවැනි ලෝක යුද්දෙදි ගුවන් නියමුවෙකු ගෙස කරණම් ැසූ ඔහුගේ හැකියාවන් තවමත් එල 23 February 2017
ජනප්‍රිය රංගන ශිල්පී රුවන් වික්‍රමසිංහගේ විවාහය ජනප්‍රිය රංගන ශිල්පී රුවන් වික්‍රමසිංහගේ විවාහ උත්සවය අද පැවැත්වුණා. විවාහ උත්සවයේ පෝරුව චාරිත්‍ර අද උදෑසන පැවැත්විණි. එහි ඡ 23 February 2017
'පැහැසරා' සිරසෙන් නිල්වලා වීඩියෝ ටීම් වෙනුවෙන් උපුල් ජයසිංහ විසින් නිෂ්පාදන කොටප්රකට ටෙලිනාට්‍ය අධ්යක්ෂ සඳුන් රාජකරුණා විසින් අධ්යක්ෂණ 23 February 2017
විශේෂ අවශ්‍යතා ඇති දරුවන් නිපැයූ පාවහන් යුගලට ලක්ෂ 3ක ලංසුවක් රණවිරු සේවා අධිකාරියේ වෘත්තීය පුහුණු අංශයේ ඇති කාන්තා පාවහන් සැකසීමේ ව්‍යාපෘතියේ පුහුණුව ලබන විශේෂ අවශ්‍යතා ඇති දරුවන් නිෂ්පා 23 February 2017
ඕනතැනක රැප් එමිනෙම් කියන්නෙ ලංකාව ඇතුළෙත් අති ජනප්‍රිය රැප් ගායකයෙක්. අති දක්ෂ රැප් ගායකයෙක් වෙච්ච එමිනෙම්ගේ හැකියාවන් මේ වීඩියෝවෙන් ඉතා පැ 23 February 2017
අල්ලස් ගත් සෞඛ්‍ය කාර්යාල සහායක අත්අඩංගුවට උඩහමුල්ල ඉදිකිරීම් වැඩබිමක වැඩ පරීක්ෂකවරයකුගෙන් අල්ලස් ගත් බව කියන නුගේගොඩ සෞඛ්‍ය කාර්යාලයේ සෞඛ්‍ය කාර්ය සහායකයකු අත්අඩංගුවට 23 February 2017
ඉන්දියන් මෙගා නාට්‍යවල අයට වඩා අපේ ආධුනික නළු නිළියොත් දක්ෂයි වේදිකාව හරහා රංගනයට පිවිසි සුපිරි ගණයේ නළු නිළියන් අතර අංක එක වශයෙන් ඔහුව හැඳින්වූවාට කිසිවෙකු විරුද්ධ නොවනු ඇත. මන්ද ඔහු රඟපෑ 23 February 2017
පූජා දමිළ සිනමාවට පමණක් සිමා වෙයි ‘මොහොන්ජෝ දාරෝ’ චිත්‍රපටය තුළින් බොලිවුඩ් සිනමාවට එක්වු පූජා හෙජ්ඩ් මේ වනවිට දකුණු ඉන්දීය චිත්‍රපට කිහිපයක් සඳහා එක්ව සි 23 February 2017
මේ ක්ෂේත්රය ගැන මිනිස්සු බලන්නෙ වෙනම කෝණයකින් නර්තනය හැදෑරීමක් සිදුකරමින් කලා ක්ෂේත්රයට පිවිසෙන ඇය රංගන කටයුතු සඳහා ප්රවේශවී සිටින්නීය. නර්තනය, රංගනය හා රූපලාවණය කටය 23 February 2017
වැලිකන්දේ වැලි ජාවාරම්කාරයෝ පරිසරය වනසති පරිසර සංරක්ෂණ තීන්දුවලට අභියෝග වන පරිදි වැලිකන්දේ වැලි ජාවාරම්කරුවන් මාදුරුඔය වනසන බව පරිසරවේදීහු කියති. මාධ්‍යවේදීන්ට ද තර 23 February 2017
කොතලහිඹුටු කෝප්ප 16 ක් ගුවන්තොටුපළේදී අත්අඩංගුවට රුපියල් එක් ලක්ෂ හැටදහසක් වටිනා කොතල හිඹුටු වලින් නිෂ්පාදිත කෝප්ප 16 චීනය බලා රැගෙන යාමට තැත් කළ චීන ජාතිකයකු (32) ගුවන් තොටුපල 23 February 2017
වෙනස්ම නිර්මාණය කරන්න තමයි මම බලාපොරොත්තු වෙන්නේ "ආදරෙයි මං ආදරෙයි" ටෙලි නාට්‍ය තේමා ගීත ගායනයට දායක වූ ඔහුගේ මගේ "සෝසුසුම්", "සිත් තැවුලේ", "හීනයක්", "ප්‍රේමයක්"&nb 23 February 2017
ටප්සි පන්නුගේ කාලේ හොඳයි ‘පින්ක්’ චිත්‍රපටය හරහා සම්මාන රැසක් දිනාගත් දකුණු ඉන්දීය සිනමා නිළි ටප්සි පන්නු රංගනයෙන් දායක වන චිත්‍රපට රැසක් මේ වසරේ 23 February 2017
ඩී මේජර්ගෙන් අඳුර ගලායන හෙක්ටර් ඩයස් කියන්නෙ ලංකාවෙ කණ්ඩායම් සංගීතයේ ඉහළම පෙලේ සංගීත කණ්ඩායමක හිටපු දක්ෂ ගායකයෙක් වගේම සැක්සෆෝන් වාදකයෙක්. ඔහුගේ අති ජනප 23 February 2017
රාජකාරි කළ පොලිස් නිලධාරියෙක් හප්පා මරලා අම්බලන්තොට නගරයේ රථවාහන පරීක්ෂා කරමින් සිටි පොලිස් නිළධාරින් දෙදෙනකු වැන් රථයකින් ආ පිරිසක් අද අලුයම 2.45ට පමණ යට කර එක් නිලධාරියකු මරා තවත් අයකු තුවාල කර පළාගොස් ඇතැයි පොලිසිය කියයි... 01 January 2026