සුජිත් හේවාජුලිගේ
කාලයක් තිස්සේ ප්‍රමාද වි පැවතුණ ජාතික විගණන පනත් කෙටුම්පත ලබන 19 වැනි දා පාර්ලිමේන්තුවේ දී විවාදයට ගන්නා බව පාර්ලිමේන්තුවේ සහකාර මහ ලේකම් කුෂානි රෝහණධීර මහත්මිය පැවසුවාය.
මෙම කෙටුම්පත ඉකුත් තුන් වැනි දා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කෙරිණි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේකටත් ජවිපේ අතදැම්මොත් රටට යුක්තියක් ඉටුවෙයි