1 මෙහෙම ගියොත් ඊළඟ අවුරුදු තුනේදීත් ණය ගෙවන්න පුළුවන් - ශ්රී ලංකා මහ බැංකුවේ අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ
නිදහස් දා නිදහස් කරන්න සිටි සිරකරු පැන ගිහින් මාතර බන්ධනාගාරයේ සිරකරුවකු අද සවස බන්ධනාගාර නිලධාරින්ගෙන් මිදී පලා ගොස් ඇතැයි දකුණු පළාත් බාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති කාර්යාලය පවසයි... 5 hours ago
Y janahitha · 1 hour ago ලක් වැසි සියලු සිංහල , දමිළ ජනතාවට ලැබුවා වූ නව වසර සුබ අලුත් අවුරුද්දක් වේවා යි ඉතා සතුටින් පතමු. වාද බේද දුරලා රටේ යහපත සදහා කටයුතු කිරීමට පොදු මහත් ජනතාවගේ සිත යොමුවේවා. Reply 0
Y indika aruna kumara · 1 hour ago ලැබුවාවු නව වසර ලංකාදීප සමස්ත කාර්ය මණ්ඩලයටත් ලක් වැසි සැමටත් සුභ නව වසරක් වේවා. Reply 0
Y ජගත් ලියනගේ · 1 hour ago රට කරවන සියලු දෙනාට සුභ අලුත් අවුරුද්දක් වේවා. මේ සුභ මොහොතේ , ඒ අයට මිනිස්සුන්ට මීට වඩා යහපතක් කරන්නට සියලුම ශක්තිය ධෛර්යය ලැබේවා ! Reply 0
Y erdi · 1 hour ago අවුරුද්දක් පුරා නැවුම් තොරතුරු අන්තර්ජාලය මගින් අප හට ලබාදුන් ලංකාදීපයට සුභම සුභ අලුත් අවුරුද්දක් වේවා. ඉදිරියටත් ඔබගේ අනගි සේවය අපහට ලබා දෙනු මැන. තෙරුවන් සරණයි. Reply 0
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ලොවේ සෑම දෙනාටම සුභ අලුත් අවුරුද්දක් වේවා
ඔබලාටත් එසේම වේවා!
ලක් වැසි සියලු සිංහල , දමිළ ජනතාවට ලැබුවා වූ නව වසර සුබ අලුත් අවුරුද්දක් වේවා යි ඉතා සතුටින් පතමු. වාද බේද දුරලා රටේ යහපත සදහා කටයුතු කිරීමට පොදු මහත් ජනතාවගේ සිත යොමුවේවා.
ලැබුවාවු නව වසර ලංකාදීප සමස්ත කාර්ය මණ්ඩලයටත් ලක් වැසි සැමටත් සුභ නව වසරක් වේවා.
රට කරවන සියලු දෙනාට සුභ අලුත් අවුරුද්දක් වේවා. මේ සුභ මොහොතේ , ඒ අයට මිනිස්සුන්ට මීට වඩා යහපතක් කරන්නට සියලුම ශක්තිය ධෛර්යය ලැබේවා !
අවුරුද්දක් පුරා නැවුම් තොරතුරු අන්තර්ජාලය මගින් අප හට ලබාදුන් ලංකාදීපයට සුභම සුභ අලුත් අවුරුද්දක් වේවා. ඉදිරියටත් ඔබගේ අනගි සේවය අපහට ලබා දෙනු මැන. තෙරුවන් සරණයි.
එසේම වේවා
රට ගැන සිතන්නට සැමටම හැකිවේවා. රට සැම තැනම කප්රුක් පැල ඇතිවේවා
සුබ අලුත් අවුරුද්දක් වේවා...!