කුම්භ තරග ජය - නොගැලපෙන ඇසුරක් නිසා සිත්තැවුල් ඇතිවේ. රැකියාවේ ස්ථාන මාරුවක් හෝ උසස් වීමක් හිමිවේ. තරඟ විභාග ආදියෙන් ජය හිමිවේ. අවිවේකී දි 22 February 2017
ධනු ප්රචාරක වාසි - වන්දනා ගමන් විනෝද චාරිකා ආදියට සම්බන්ධවීමට අවස්ථාව සැලසේ. අසල්වැසියන්ගේ කටයුතු සඳහා උපකාර වීමට සිදුවේ. උත්සාහයෙන 22 February 2017
සිංහ සෞඛ්‍ය පීඩා - මංගල උත්සව ආදිය සඳහා ඇරියුම් ලැබේ. රැකියාවට අමතර වෙනත් කටයුතු සඳහා වෙහෙසීමට සිදුවේ. යොදාගත් කටයුත්තක වෙනසක් සිදුවේ. &nb 22 February 2017
මකර හදිසි ලාබ - අද දවස තුළ ආදායම් තත්ත්වය වර්ධනය කර ගැනීමට හැකියාව ලැබේ. රැකියාව හා ව්‍යාපාර කටයුතුවලට දියුණුව සැලසේ. හදිසි ධන ලාබ ආදිය 22 February 2017
මේෂ වගකීමෙන් නිදහස - කලක් කරගෙන ගිය වැඩකටයුතුවලින් නිදහස් වීමට සිදුවේ. වාහනයක් පිළිබඳ බලාපොරොත්තු සඵලවේ. රැකියාවල නිරතවූවනට කාර්යබහු 22 February 2017
කටක සුළු ආදායමක් - දුෂ්කර වැඩ කටයුතු රැසක් වෙනුවෙන් වෙහෙසීමට සිදුවේ. කලක් පැවති ඉඩම් ප්‍රශ්නයක් නිරවුල් කරගැනීමට හැකිවේ. වැඩිහිටියන් 22 February 2017
තුලා හදිසි වියදම් - දවසේ ආදායම් තත්ත්වය යහපත්වේ. අනපේක්ෂිත අන්දමට වැයවීම් ආදියටද හේතු යෙදේ. ඥාති මිත්‍ර සබඳතා බිඳ වැටීමට ඉඩ ඇත. විවාහ අප 22 February 2017
වෘශ්චික ප්‍රසිද්ධිය - මුදල් ගනුදෙනු වලදී කල්පනාකාරී වියයුතුය දිනයකි. අනුමානයට කරන කටයුතු සඵල වේ. විශ්‍රාමිකයන් සඳහා සුදුසු ආදායම් මාර්ග 22 February 2017
මිථුන දුෂ්කරතා - වෙහෙස අධික දුර ගමනකට හේතු යෙදේ. ව්‍යාපාර කටයුතුවල නිරතවූවනට තරමක දුෂ්කරතා පවතී. නිවාස අලුත්වැඩියා කටයුතු ආදිය යෙදේ. රැක 22 February 2017
කන්‍යා මිතුරු සබඳතා - රැකියාවට සම්බන්ධ දුර ගමනක් යෙදේ. කාර්මික අංශයේ වැඩකටයුතුවල නිරතවූවන්ට කාර්යබහුල වේ. රැකියා විරහිතවූවනට ආදායම් මාර් 22 February 2017
වෘෂභ ඥාති සබඳතා - තම අඩුපාඩු රැසක් සපුරා ගැනීමට හැකියාව ලැබේ. ක්‍රීඩා කටයුතු නිරතවූ අයට කාර්ය බහුල දිනයකි. වන්දනා ගමන් ආදිය සඳහා ඇරියුම් 22 February 2017
“යුද්ධය ඇති වූයේ ඇයි ද යන ප්‍රශ්නයට පිළිතුරු සොයන්න “ ඕනෑම යුද්ධයක් අවසානයේ එම යුද්ධය ඇති වූයේ ඇයි ද යන ප්රශ්නය ඉතිරි වන බව දකුණු අප්‍රිකාවේ මයිකල් ලැප්ස්ලි පියතුමෝ අද (21) කොළඹ දී පැවස 21 February 2017
සයිටම් විරෝධි උද්ඝෝෂණයක් ගාල්ලේ සයිටම් පෞද්ගලික විශ්ව විද්‍යාලයට එරෙහිව අද(21) විරෝධතාවයක් හා රැළියක් ගාල්ලේදී පැවැත්විණි. 21 February 2017
විදේශයන්හි වධහිංසනයට ලක්වූ 50 ක් සියරට පැමිණෙති මැදපෙරදිග දී ධහිංසාවට ලක්වූ ගෘහ සේවිකාවන් පනස් දෙනෙක් අද (21) යළි දිවයිනට පැමිණියහ. සෞදි සහ කුවේට් යන රටවල ගෘහ සේවයේ නිරතව සිටිය දී 21 February 2017
චීන අවන්හලක ජීවී පොකිරිස්සන් සජීවී පොකිරිස්සන් තොගයක් තබාගෙන සිටි චීන අවන්හලක් වටලා එය පවත්වාගෙන ගිය චීන ජාතිකයින්ට විරුද්ධව පියවර ගත් බව ධීවර හා ජලජ සම්පත් අ 21 February 2017
කාන්තාවන් හා ළමයින්ගෙන් 90% ක් පොදු ප්‍රවාහන සේවාවන්හිදී ලිංගික හිංසනයට ශ්‍රී ලංකාවේ කාන්තාවන් හා ළමයින්ගෙන් 90%ක් පොදු ප්‍රවාහන සේවයට අයත් බස්රථ හා දුම්රියවලදී ලිංගික හිංසනයට ලක්වන බව එක්සත් ජාතීන්ගේ 21 February 2017
ඇමරිකානු ඩොලරය රු.153 ට නගී ශ්‍රී ලංකා මහ බැංකුවේ දෛනික විනිමය අනුපාත ප්රකාශනයට අනුව ඇමෙරිකන් ඩොලරයේ විකුණුම් මිල රුපියල් 153.44 ක් දක්වා අද(21) ඉහළ ගොස් තිබේ. 21 February 2017
නවක වධය දුන් සිසුන් 15 දෙනාටම පන්ති තහනම් කරයි පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ කෘෂිවිද්‍යා පිඨ සිසුන් විසින් පුද්ගලික නිවසක වදකාගාරයක් පවත්වාගෙන යෑමේ චෝදනාවට ලක්වූ සිසුන් 21 February 2017
පොලිස්ථානාධිපති පහරදී සැරයන් රෝහලේ යටියන්තොට පොලිසියේ ස්ථානාධිපතිවරයා පහර දුන්නැයි පොලිස් සැරයන්වරයකු අවිස්සාවේල්ල රෝහලට ඇතුළත් වී ඇත. මෙම පහරදීම සම්බන්ධයෙන් 21 February 2017
නියෝග වලට අවනත වන්න'යි නාමල් රාජපක්ෂට අධිකරණ නියෝගයක් අල්ලස් හෝ දූෂණ කොමිසමේ පැවැත්වෙන විමර්ශනයට අදාළ නියෝග වලට සහ කැඳවීම් වලට අවනත වන ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතාට 21 February 2017
සයිටම් ලොක්කා ගැන පොලිසියට පැමිණිලි කරන්න යයි මාලබේ සයිටම් ආයතනයේ ප්‍රධාන විධායක නිලධාරී සමීර සේනාරත්න මහතා ශ්‍රී ලංකා වෛද්‍ය සභාවේ ලියාපදිංචිය ලබා නොගෙන ප්‍රසිද්ධියේ වෛද 21 February 2017
වල්ලපට්ටා කිලෝ 26 ක් ගුවන් තොටුපලේදී අල්ලයි වල්ලාපට්ටා කිලෝග්‍රෑම් 26 ක් නීති විරෝධී ලෙස තම ගමන් මල්ලේ සඟවාගෙන චෙන්නායි බලා යාමට පැමිණි ශ්‍රී ලාංකිකයෙක් කටුනායක බණ්ඩාරනායක 21 February 2017
බෝගල පතලේ සැඟවීගිය ප්‍රදීප්ගේ පවුලට වන්දි බෝගල පතලේ සිදුවූ හදිසි අනතුරක් හේතුවෙන් පසුගියදා මරණයට පත්වූ ප්‍රදීප් කුමාර නැමැති පතල් සේවකයාගේ බිරිඳට සහ දරුවන්ට කම්කරු සහ ව 21 February 2017
උතුරු මැද - නැගෙනහිර වෛද්‍යවරු බ්‍රහස්පතින්දා වරුවක් වර්ජනයක සයිටම් පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයට විරෝධය දැක්වීම සඳහා උතුරු මැද සහ නැගෙනහිර පළාත්හි රජයේ රෝහල්වල වෛද්‍යවරු බ්‍රහස්පතින්දා (23) 21 February 2017
ශ්‍රී ලංකාවේ වරාය සංවර්ධනයේ ආයෝජනයට නෝර්වේ සූදානම් ශ්‍රී ලංකාවේ වරාය පද්ධතියේ සංවර්ධනය සඳහා ආයෝජනය කිරීමට නෝර්වේ රජය සූදානම් බව මෙරට නෝර්වේ තානාපති තෝර්බ්ජෝන් ගවුස්ටඞ්සීතර් මහතා 21 February 2017
“රතන හිමියන්ට ඕනෑනම් ආපසු හැරෙන්න පුළුවන් “ අතුරලියේ රතන හිමි මේ වනවිට අගමැතිවරයාගේ සිත දිනාගනිමින් ජනාධිපතිවරයාගෙන් අනුකම්පාව ලබාගැනීමේ බොළඳ ප්රයත්නයක නියැලී සිටින්නේ 21 February 2017
“තිරසාර සංවර්ධන පනතට උතුරේ එකඟත්වය නෑ“ ශ්‍රී ලංකා තිරසාර සංවර්ධන පනත් කෙටුම්පතට උතුරු පළාත් සභාව එකඟතාව පළ කර නැතැයි කතානායක කරු ජයසූරිය මහතා අද පාර්ලිමේන්තුවට දැනුම් 21 February 2017
නව ව්‍යවස්ථාවක් ගෙන නොඑන බව ඇමැති එස් බී කියයි නව ව්‍යවස්ථාවක් රටට ඉදිරිපත් නොකිරීමට ජනාධිපතිවරයා ප්රමුඛ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය තීරණය කළ බව සමාජ සවිබල ගැන්වීම් හා සුබස 21 February 2017
“පසුපෙළ මන්ත්‍රීන් ශ්‍රීලනිපයට එනවා, ඉදිරියේදී පෙරළියක් වෙනවා“ ‘ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ හා මන්ත්‍රීවරුන් අතරින් දෙවන පෙළ හා තෙවන පෙළ නියෝජනය කරන විශාල කණ්ඩායමක් ඉදිරි කෙටි කාලයක් තුළ ශ් 21 February 2017
ගොඩනැගිලි අයදුම්පත් නුදුරේදීම පරිගණකයෙන් ගොඩනැගිලි අයදුම්පත්‍ර නාගරික සංවර්ධන අධිකාරිය වෙත යොමුකිරීම පරිගණකය හරහා කළ හැකි නව ක්‍රමවේදයක් ඉදිරි මාස තුන ඇතුළතදී හඳ 21 February 2017
මිනුවන්ගොඩ නගරසභා සභාපති ඉල්ලා අස්වෙයි මිනුවන්ගොඩ නගර සභාවේ ජාතික ජන බලවේගය නියෝජනය කරන සභාපති අසේල වික්‍රමාරච්චි මහතා නගර සභාවේ සභාපති ධූරයෙන් ඉල්ලා අස්වන බව අද (31) මිනුවන්ගොඩ නගර සභාවේ පැවති විශේෂ මහ සභා රැස්වීමේදී නිල වශයෙන්.. 31 December 2025