(බිමල් ශ්‍යාමන් ජයසිංහ )
කඩවත ගුවන් පාලම අසලදී වෑන් රථයකින් ප්‍රවාහනය කරමින් සිටි රුපියල් ලක්ෂ 75 ක් වටිනා කේරල ගංජා කිලෝ 51 ක් සමඟ පුද්ගලයන් දෙදෙනෙකු අත්අඩංගුවට ගත් බව පොලිස් මත්ද්‍රව්‍ය කාර්යංශය කියයි.
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ලද තොරතුරක් අනුව වැටලීම සිදුකර ඇත.
අත්අඩංගුවට ගත් සැකකරුවන් මාලිගාවත්ත ප්‍රදේශයේ පදිංචිකරුවෝ වෙති.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd