රුහුණු කතරගම දේවාලයේ වැඩ බලන බස්නායක නිලමේවරයා ලෙස දිල්රුවන් රාජපක්ෂ මහතා පත් කර තිබේ.
රාජපක්ෂ මහතා එම තනතුරට පත් කර ඇත්තේ රුහුණු කතරගම බස්නායක නිලමේ ඩී.පී.කුමාරගේ මහතාගේ තනතුර තාවකාලිකව අත්හිටුවා ඇති නිසාය.
නිලමේවරයා සම්බන්ධයෙන් එල්ලවී ඇති චෝදනා සම්බන්ධයෙන් පරීක්ෂණයක් පැවැත්වෙන බව බුද්ධ ශාසන අමාත්‍යංශය කියයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
වැඩේ බරපතල්. කොමිසමක් දාන්නම වෙනවා.