සුරංග රාජනායක
ගම්පොළ - කහවත්ත ප්‍රධාන මාර්ගයේ තුන්දෙනිය ප්‍රදේශයේ දී ත්‍රීරෝද රියක් අඩි 10ක් පමණ පහළිත් තිබූ ඇළකට පෙරලී තුන් දෙනෙකු මියගොස් ඇතැයි පොලිසිය කියයි.
එලෙස මිය ගොස් ඇත්තේ එකම පවුලක සහෝදරයන් දෙදෙනකු සහ මස්සිනා කෙනකි.
ඔවුහු මැදිරිගිරිය, වරකාපොළ සහ මාවෙල පදංචිකරුවෝ වෙති.
අසනීප වී සිටින සිය සහෝදරයා බැලීමට මිය ගිය සහෝදරයන් දෙදෙනා සහ මස්සිනා පැමිණ ඇති අතර ආපසු යද්දී මේ අනතුර සිදුවී ඇතැයි පොලිසිය කියයි.තවත් අයෙක් තුවාල ලබා රෝහල් ගත කරනු ලැබ සිටී.





COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ත්‍රීරෝද යනු මිනිසුන් පරලොව යවන යන්ත්රයකි