වයසට ගියාම දුක හිතෙන දේවල් මේ වීඩියෝව නැරඹුවොත් ඔබ වයසට ගියාම ඔබට තරුණ කාලයේ අතපසු වුණායැයි කියා දුක සිතෙන දේවල් කිහිපයක්ම දකින්නට ලැබේවි. එනිසා දැන් දැන්ම ස 20 February 2017
පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට ද්වි භාෂා නිපුණත්වය අත්‍යවශයි පාර්ලිමේන්තුවට තේරී පත්වන සියලූ මන්ත්‍රීවරුන්ට ද්වි භාෂා නිපුණත්වය අනිවාර්ය කළ යුතු යැයි ජාතික සහජීවන ,සංවාද සහ රාජ්‍ය භාෂා අ 20 February 2017
නීතිඥ සංගම් නිලවරණය කල්යයි හෙට (21) පැවැත්වීමට නියමිතව තිබූ ශ්‍රී ලංකා නීතිඥ සංගම් නිලවරණය දින නියමයක් නැතිව කල්දැමීමට එම සංගමයේ විධායක කමිටුව තීරණය කළ බව නීත 20 February 2017
'ඇවටාර් 02' පටන් ගන්නවාලු ජේම්ස් කැමරන් විසින් අධ්‍යක්ෂණය කරනු ලැබූ ඇවටාර් චිත්‍රපටයේ දෙවැනි කොටසේ වැඩකටයුතු අගෝස්තු මාසයේ ආරම්භ කරන බව සඳහන් වෙයි. 2009 20 February 2017
කොල්ලුපිටියෙන් අතුරුදන් වූ රිය පිටකෝට්ටෙන් මතුවෙයි කොල්ලුපිටියේදී අතුරුදන් වු මෝටර් රියක් පිටකෝට්ටේ රජ මාවතේ දී සොයා ගත් බව මිරිහාන විශේෂ අපරාධ මෙහෙයුම් ඒකකය කියයි. සැක කටයුතු මො 20 February 2017
අනතුරට පත් ධීවර යාත්‍රාවේ බලපත්‍රය අවලංගු කරයි ශාන්ත ලාසරස් මුනිඳුන්ගේ ප්‍රතිමාව රැගෙන බේරුවල සිට කළුතර බලා ගමන්ගත් පෙරහැරකට එක්ව අනතුරට ලක් වූ බහුදින යාත්‍රාවේ ධීවර බලපත් 20 February 2017
සරසවි සිසුන් 15 දෙනාම රක්ෂිත බන්ධනාගාරයට පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ කෘෂි විද්‍යා පීඨයේ පළමු වසරේ සිසුන් 8 දෙනෙකුට එම පීඨයේම දෙවන වසරේ සිසුන් 15 දෙනෙකු අමානුෂික ලෙස නවක ව 20 February 2017
රූප රැජිනියෝ කාන්ති ගුණතුංග පංචකල්‍යාණි කිරුළ වණ මෝහිනී, සංදේශය වැනි චිත්‍රපටවල අමතක නොවන භූමිකාවක් හට පණ පෙවූ කාන්ති ගුණතුංග 1954දී ලංකා 20 February 2017
ප්‍රවීණතා විභාගය වෙනුවට සති දෙකක වැඩමුළුවක් ඉල්ලයි රජයේ වෛද්‍යවරුන්ට මෙන්ම රාජ්‍ය භාෂා ප්‍රවීණතා විභාගය වෙනුවට සති දෙකක වැඩමුළුවක් තමන්ටත් ලබාදෙන්නැයි සෞඛ්‍ය ඇමැතිවරයාගෙන් ඉල 20 February 2017
පාසල් මහ ක්‍රිකට් තරග නවත්වන්න‘යි ඕමල්පේ සෝභිත හිමියෝ ඉල්ලති ප්‍රධාන පෙළේ පාසැල් අතර පැවැත්වෙන මහා ක්‍රිකට් තරඟ (බිග් මැච්) තහනම් කිරිමට වහා පියවර ගන්නැයි සිංගප්පූරුව හා ඇඹිලිපිටිය බෝධි 20 February 2017
විල්පත්තු අභය භූමියේ දඩයමේ ගිය අයට ඇප විල්පත්තු අභය භූමියේ දඩයමේ ගොස් එන අතරතුර වන ජිවි නිළධාරීන්ගේ අත්අඩංගුවට පත්ව පුත්තලම අධිකරණයට ඉදිරිපත් කළ සැකකරුවන් 10 දෙනාට 20 February 2017
මරියාගෙන්, බියෝන්සේට උපදෙස් ජේම්ස් පැකර්ගේ පෙම්වතියව සිටින මාරියා කෙරීගෙන් බියෝන්සේ ගර්භණීභාවය පිළිබඳ උපදෙස් ලබාගෙන ඇති බව විදෙස් මාධ්‍ය සඳහන් කර තිබේ. 20 February 2017
'සන්ධ්‍යා කුමාරි එක්ක රඟපාන්න ලැබුණේ නෑ' සිංහල සිනමාවේ කුමාරණතුංග අනන්‍යතාවය වර්තමානය වනවිටත් එකසේ රඳවා තබාගැනීමට සමත් වූ ප්‍රවීණ මෙන්ම ජනප්‍රිය චරිතයකි ජීවන් 20 February 2017
පිල්ලයාන් යළි රිමාන්ඩ් නැගෙනහිර හිටපු මහ ඇමති සිවනේසදුරෙයි චන්ද්‍රකාන්තන් හෙවත් පිල්ලෙයියාන් මාර්තු 06 වැනි දා දක්වා රිමාන්ඩ් භාරයේ තබන ලෙස මඩකලපුව මහේ 20 February 2017
ටයිල් සිත්තරා මෙම සිත්තරා විසින් මෙම චිත්‍රය අඳින්නේ කුඩා ටයිල් කැටයක් මතයි. මෙහි විශේෂත්වය වන්නේ එය පමණක් නොව ඔහු සායම් භාවිත කර මෙය අතින් ඇඳීම 20 February 2017
දෙමළ ජාතික සන්ධානය රජයෙන් ඉවත් වන්නේ නෑ රජය විසින් පොරොන්දු වූ පරිදි උතුරේ ජනතාවගේ ගැටළු මෙතෙක් විසදා නැතත් දෙමළ ජාතික සන්ධානය පක්ෂයක් වශයෙන් රජයට සහය දැක්වීමේ තීරණයෙන් 20 February 2017
විමල් මාර්තු 6 දක්වා රිමාන්ඩ් රජයේ වාහන අවභාවිත කළැයි හිටපු ඇමැති විමල් වීරවංශ මාර්තු 6 දක්වා යළි රිමාන්ඩ් කරන ලෙස කොටුව මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනවිය අද (20) නි 20 February 2017
පේරාදෙණිය සරසවියේ සිසුන් 15 ක් අත්අඩංගුවට පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ කෘෂිවිද්‍යා පිඨයේ නවක සිසුන් අටදෙනෙකු හට නවක වදය දීමෙන් පේරාදෙණිය රෝහලට ඇතුලත් කර ඇති බවත් නවක වදය 20 February 2017
වව්නියාවේ දැව හොරුන් දෙදෙනකු සිරගෙට වව්නියාව ඕමන්ත හා පෙරියමඩු රජයේ රක්ෂිතවල ඉතා රහසිගතව මහපරිමාණ දැව ජාවාරමේ යෙදුණු ජාවාරම්කරුවන් දෙදෙනකුට සිර දඬුවම් හා දඩ නියම කෙ 20 February 2017
උදාරි කලාවෙන් සමුගනියි? ‘‘තවමත් හැමෝම ඇයව ආමන්ත්‍රණය කරන්නේ සංසලා කියලා’’ පුංචි තිරයේ නොමද ආදරය දිනාගත්ත කටකාර තාරකාවිය විවිධ චරිත ඔස්සේ නිත 20 February 2017
Visakha Centenary Walk 2017 කොළඹ විශාඛා විද්‍යාලයේ සියවස් සමරැව නිමිත්තෙන් විද්‍යාලීය ආදී ශිෂ්‍ය සංගමය සහ පාසැල් සංවර්ධන කමිටුව එක්ව සංවිධානය කළ ‘විශාඛ 20 February 2017
අම්මා මියගොස් ඉද්දීත් මාලී රඟපාලා දුලීකාගේ මංගල්‍ය හරි අපූරු මංගල්‍යක්ම වුණා. කවුරු කවුරුත් බලාගෙන හිටියෙ දුලිකාගේ මංගල්‍ය කෙහේද කොහොමද... කවද්ද ගන්නේ කියලා. 20 February 2017
ඩ්වෙන් ජොන්සන්ගෙන් 'WWE' චිත්‍රපටයක් ඩ්වෙන් ජොන්සන් නොහොත් රොක් ලෙස ප්‍රසිද්ධියට පත්ව සිටින හොලිවුඩ් නළුවාගේ විශේෂ ප්‍රවෘත්තියක් මේ දිනවල ප්‍රසිද්ධ වී තිබේ. ඊට 20 February 2017
කළ නොහැක්කක් නොමැත මේ තරගය ජයගන්න මෙම තරුණයාගෙන් ඔබට එක් දෙයක් උගත හැකියි. ඒ කළ නොහැක්කක් නොමැත යන්නයි. මේ වීඩියෝව ඔබ නැරඹිය යුතු වන්නේත් එනිසායි. 20 February 2017
සජීවී වැඩසටහන්වලට සහභාගී වී ඒ අවදානම ගන්න මම කැමතියි රූපවාහිනි නිවේදිකාව මෙන්ම තම ව්‍යාපාර කටයුත්තක් සිදුකරන ඇය ඉතා සෙමින් ගමනක් යමින් සිටින්නීය. නිවේදිකාව ලෙස වසර 08කට පෙර අත්පොත 20 February 2017
මාධ්‍යවේදීන්ට පහර දීමේ සිද්ධි පහක විමර්ශන කඩිනම් කරයි පසුගිය රජය සමයේ මාධ්‍යවේදීන්ට එල්ල වූ තර්ජන සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වන අපරාධ පරීක්ෂණ දෙපර්තමේන්තුව මේ වන විට සිද්ධි පහක් සම්බ 19 February 2017
සයිටම් දෙමාපිය සංගමය හෙට ජනපති හමුවෙයි මාලබේ සයිටම් පෞද්ගලික වෛද්‍ය විද්‍යාලය සම්බන්ධයෙන් මතුව ඇති ගැටළුව පිළිබඳව සයිටම් දෙමාපිය සංගමය හා ජනාධිපති මෛත්‍රීපාල සිරිස 19 February 2017
ජනපතිගෙන් ක්‍රිකට් පිලට දුරකතන ඇමතුමක් ඕස්ට්‍රේලියාව සමග පැවැති පන්දුවාර 20-20 දෙවැනි ක්‍රිකට් තරගයෙන් විශිෂ්ට ජයග්‍රහණයක් ලබාගත් ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට දුරකත 19 February 2017
නව අධිවේගී මාර්ග සඳහා රජය විදෙස් ණය නොගනී අධිවේගී මාර්ග ප්‍රතිසංස්කරණ ව්‍යාපෘතීන් සඳහා විදේශ ණය ලබා නොගැනීමට රජය විසින් තීරණය කර තිබෙන බව අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල මහත 19 February 2017
මිනුවන්ගොඩ නගරසභා සභාපති ඉල්ලා අස්වෙයි මිනුවන්ගොඩ නගර සභාවේ ජාතික ජන බලවේගය නියෝජනය කරන සභාපති අසේල වික්‍රමාරච්චි මහතා නගර සභාවේ සභාපති ධූරයෙන් ඉල්ලා අස්වන බව අද (31) මිනුවන්ගොඩ නගර සභාවේ පැවති විශේෂ මහ සභා රැස්වීමේදී නිල වශයෙන්.. 31 December 2025