( සුජිත් හේවාජුලිගේ)
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මධ්‍යම කාරකසභා රැස්වීමක් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් සඳුදා (09) කොළඹ මහගමසේකර මාවතේ පිහිටි ජනාධිපති නිල නිවසේදී පැවැත්වෙයි.
මෙම රැස්වීමේදී තීරණාත්මක දේශපාලන තීන්දු කිහිපයක් ගැනීමට නියමිත බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මහලේකම් අමාත්‍ය දුමින්ද දිසානායක මහතා පැවසීය.
නියෝජ්‍ය කතානායක තිලංග සුමතිපාල හා ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ඇමැතිවරුන්ට විරුද්ධව විශ්වාසභංග යෝජනා ඉදිරිපත් කිරීම ඇතුළු දේශපාලන කරුණු ගනණාවක් පිළිබඳව මෙහිදී සාකච්ඡා දීර්ඝව සාකච්ඡා කිරීමට නියමිතය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
එදාටවත් පතෝල මැස්ස කඩලදාලා වැඩ පටන්ගත්තොත් හොඳයි. මොකද දන්නවද? දැන් ඔය පක්ෂයට පාර්ලිමේන්තුවෙන් එළියේ ජනමතය 4% යි... පාර්ලිමේන්තුවේ 16 යි තියෙන්නේ. ඉතිං කොහොමද රට ගිනි තියන්නේ? රට පැත්තකින් තියලා සේරම එකතුවෙලා බුරබුරා ඇවිලෙන ගින්නට පනින්නයි වෙලා තියෙන්නේ නේද? පක්ෂයේ සාමාජිකත්වය තියාගෙන ආණ්ඩුව පෙරලලා ජනාධිපති වෙනස් කරන්නත් වෙන පක්ෂ දිනවන්නත් වැඩ කරන කට්ටිය ඔඩොක්කුවේ තියාගෙන හුරතල් කරමින් ඉන්න ගියොත් 2020දී මාපිල්ලු සපා කාවි...
අනේ දුමින්ද ඔයා අර කෘෂිකර්ම අමාත්‍යාංශ ගොඩනැගිල්ලට කරන ජාතික ධන විනාශය රටේ මිනිස්සු හොඳට දන්නවනේ. ඉතින් ඔයගොල්ලෝ වගේ අය අනිවාර්යයෙන්ම ජනතාවගෙන් ප්‍රතික්ෂේප වෙලා යනවා. ඉදිරියේ පරාජය නියතයි.