(මාතලේ විශේෂ මහේෂ් කීර්තිරත්න)
විර මඩුගල්ලේ ජාතික පදනමේ මෙහෙයවිමෙන් මාතලේ මහජන පුස්තකාලය ඉදිරිපිට ඉදිකළ විර මඩුගල්ලේ මහ නිලමේගේ පිළිරුව නිරාවරණය කිරිම ශ්‍රි ලංකා පාර්ලිමෙන්තුවේ කතානායක දේශබන්දු කරු ජයසුරිය මහතාගේ ප්‍රධානත්වයෙන් 07දා සිදු විය.
1818 ඌව වෙල්ලස්ස ජාතික සටනේදි මව්බිම වෙනුවෙන් සටන් කළ විරෝදාර සෙන්පතියකු වන උඩගබඩා නිලමේ දැයෙන් සමුගෙන වසර 200ක් පිරිම නිමිත්තේන් මෙම පිලිරුව ඉදිකළ අතර මෙම අවස්ථාවට විර මඩුගල්ල පදනමේ නිලධාරින් නියෝජ්‍ය අමාත්‍ය ලක්ෂ්මන් පෙරේරා.හිටපු සංස්කෘතික අමාත්‍ය නන්දිමිත්‍ර ඒකනායක,මාතලේ මහ දිසාපති ඩි.පි.ජි කුමාරසිරියන මහත්වරුන් ඇතුලු පිරිසක් එක්ව සිටියහ.




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඕක නම් ඉතා හොඳ වැඩක්. අනේ ඒත් මේ ඊලාම් යුද්ධය දිනවපු වත්මන් සෙන්පතිවරුන්ට ඔය එක එක චෝදනා කර කර දිනෙන් දින අත්අඩංගුවට අරගෙන අවමන් සහගතව බන්ධනාගාර ගත කෙරිල්ල ගැන නම් අපිට තීරණයක් ගන්න වෙයි වගේ බොහොම ඉක්මණටම.
රන්ජන් මඩුගල්ල වත් මතක් උනා