(රන්ජන් කස්තුරි)
ආපදා සේවා කළමනාකරණ අමාත්‍ය අනුර ප්‍රියදර්ශන යාපා සිය අමාත්‍යධූරයෙන් ඉල්ලා අස්වී ඇත.
අද අදෑසන සියලුම නිල වාහන, කාර්යාල ඇතුළු අමාත්‍යධූරය වෙනුවෙන් ලබා දී තිබූ සියල්ල අමාත්‍යංශ ලේකම් වෙත භාර දී ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දේශය වෙනුවෙන් පෙනී හිටින්න, රට බංකොලොත් වෙනකල් බලා ඉන්නේ නැතුව.
අන්තිමට වුනේ අපි ආපදා තත්වයට පත්වීමයි.
ඇත්තට මුහූණ දෙන්න වෙනවා. ආණ්ඩුව ඇතුලේ ඉන්න ගමන් ඇමති වරප්‍රසාද සියල්ල භුක්තී විදිමින් රටට පෙනෙන්න ජනතාව නොමග යවන්න ආණ්ඩුව විවේචනය කරමින් ගෙවූ ජීවිතයට අවසානයේ තිත තියන්න වුනා.
රටේ අගමැතිට එරෙහි වෙන ගමන් ඒ ආණ්ඩුවෙම ඇමති කෙනක් වෙන්න බැහැනේ.
ලොකු දෙයක්.
මුහුදේ එක රලක් ඇවිත් බිදී ගියාම තව ඕන තරම් තිබෙනවා එන ..