(රංජිත් රාජපක්ෂ)
බගවන්තලාවේ සංචාරක කර්මාන්තය දියුණු කිරිම පිළිබඳව සොයා බැලීමට අගමැති රනිල් වික්‍රමසිංහ මහතා අද (17) උදෑසන බගවන්තලාව ප්‍රදේශයේ සංචාරයක නිරත විය.
බගවන්තලාව ටින්සින් ප්‍ර දේශයේ ගොල්ෆ් ක්‍රිඩංගනයක් ඉදිකිරම පිළිබඳව සොයා බැලීමේ අරමුණින් මෙම සංචාරයේ යෙදිණි.
මෙම අවස්ථාවට එජාප මස්කෙළිය ආසනයේ සංවිධායක හා නුවරඑළිය දිස්ත්‍රක් පාර්ලිමේන්තු මන්ත්‍රී කේ.කේ.පියදාස මහතා ද සහභාගී විය.




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ අවුරුදු 3 ට රටට කරපු වින්නැහිය හොඳටම ඇති. මේ ඉඩම් ටිකත් විකුණලා කියක් හරි ගන්නේ කොහොමද කියලා බලනවා ඇති.
බයිනෝකියුලර්ස් වලින් බලන්නේ රටේ අනාගතය ද? පෙනෙනවානම් අනේ අපිටත් බලන්න දෙන්න දැන්මම ලැහැස්තිවෙන්න.